ඉන්දියාව හමුවේ ශ‍්‍රී ලංකාව මරාන්තික තත්වයක.. බෙනේ ගිරවු පැන යති..

July 27, 2017 at 10:44 pm | lanka C news
ඉන්දියාව හමුවේ ශ‍්‍රී ලංකාව මරාන්තික තත්වයක.. බෙනේ ගිරවු පැන යති..

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය පළඹු ඉනිම සදහා පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 155කට කඩුළු 05ක් දැවී දැඩි අසීරු තත්වයකට පත්ව අත.

ඉන්දීය කණ්ඩායම සිය මුල් ඉනිම සදහා සියළු දෙනා දැවී ලකුණු 600ක් ලබා ගත් අතර ශ‍්‍රී ලංකා පිලට එම ලකුණු එම ලකුණු සංඛ්‍යව පසුකර යාමට තවත් ලකුණු 445ක් ලබා ගත යුතු අතර තරගයේ තවත් දින තුනක් සම්පුර්ණයෙන්ම ඉතිරිව තිබේ.

තරගයේ ලකුණු පුවරුව මෙතනින්

76 views
Main News