ඉන්දියා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා

June 3, 2018 at 5:30 pm | lanka C news
ඉන්දියා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා

ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ වෙඩිතැබීමේදී මිය ගිය සාමාන්‍ය වැසියන් නිරපරාදේ මරාදැම්මේයැයි ඉන්දියාවට විරෝධය පාමීන් යාපනය ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවත්වුණි.

සමාජ සාධාරනත්වය සඳහා වූ බහුජන සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර විරෝධතාවය සඳහා සාමාන්‍ය වැසියන් රැසක් සහභාගී වූහ.

ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේ ඉදිකෙරුනු රසායනික කම්හලක් වසාදමන ලෙසට ගම්වාසීන් පිරිසක් විසින් සිදු කරන ලද විරෝධතාවයකදී ගම්වාසීන් විසින් ප්‍රචාණ්ඩකාරීව හැසිරීම හේතුවෙන් පොලීසියේ වෙඩි තැබීමකින් සාමාන්‍ය වැසියන් 13 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබීම හේතුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති හෙයින් වහාම ඉන්දීය රජය විසින් සාධාරණ පරික්ෂණයක් සිදු කොට ඔවුන්ට සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලා මෙම විරෝධතාවන් සංවිධානය කොට තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,059 Viewers

7 Comments to “ඉන්දියා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා”

  1. සුනිල් අත්තනායක says:

    Okane aththa ape rata allaganna haduwata para demellunge niyama rata indiyawa …patawanna thiyenne mun serama indiyawata kalakanni kallathoni parayo…

    • Bharath Priya says:

      Good for India. India thinks that the Tamils are with India whereas the opposite is true .Sinhalese were more in love with all things Indian before the India starts helping LTTE and helping ltte sympathizers after the war.
      India opened their consulate in Jaffna to help their tamil brothers and sisters but it is now clear that those brothers and sisters are not with India they are with Tamilnadu.
      Its a known fact that the Tamils in India hate their central government .Most of the tamils hates Hindi and never learn it until recently .but on the other hand the Sinhalese loves Hindi and the Indian culture etc .With the recent boom in Hindi movies etc there are lot of Sinhalese who can speak Hindi and love things Indian..
      India never understand this .They can never win the support of Tamil for they are hell bend to get a separate state in India after getting a separate sate in Sri Lanka
      .so if the Central Indian government really want to keep their country intact they should win the heart of the Sinhalese people not tamils .Tamils would never help Indian central government and will always try to carve out a separate sate in Inda along with separate state in Sri Lanka

  2. Don King says:

    යකෝ දැන්මම ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලාද ?

  3. David Milli-banda says:

    No…no……………. Sri Lanka Tamils are a class above the Indian Tamils.
    However, Sri Lanka Tamils are opportunists with a low mentality. They will get what they can and even kick the Indian Tamils out at an opportune time that suits them.

    These Northerners are self centered, selfish & an ungrateful bunch. They do not know how much is enough. The more you give the more they want. They are capable of biting the hand that serves them.
    So… you can not trust.

  4. john the baptice says:

    යාපා පටුනේ තිබෙන ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය වසා දැමිය යුතුය

  5. Dushantha says:

    උඩ පෑන ගෙන කෑ ගහන්නෙ මෙහෙට කරන්ඩ හෑදුව වගේ යූ එන් එකට කියලා ඉන්දියාවට සම්බාධක දම්මපල්ලකො.

  6. LION voice says:

    this is what the eelam yamapalana brapathi parayo have done opening an indian emabassy in Jaffna too….eelam YAMAPALANAYA close down the indian embassy in Jaffna IMMEDIATELY