ඉන්දියා කොරෝණා ආසාදිතයින් තලෙයිමන්නාරමෙන් ලංකාවට පනින උත්සාහයක.. මන්නාරමේ සාකච්චා..

July 16, 2020 at 12:40 pm | lanka C news
ඉන්දියා කොරෝණා ආසාදිතයින් තලෙයිමන්නාරමෙන් ලංකාවට පනින උත්සාහයක.. මන්නාරමේ සාකච්චා..

දිනෙන් දින ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩවීමත් සමග වයිරස් ආසාදිතයින් මන්නාරම් මුහුදු සීමාව හරහා රට තුලට ඇතුලු වීමට ගන්නා උත්සහයන් නැවත්වීම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී  පැවත්විණි.

නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පොලිසිය හා රාජ්‍ය නිලධාරීන් මේනම සෞඛ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මන්නාරම් දිසාපති සී.ඒ. මෝහන්රාස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවත්විය.

එහිදී මන්නාරම හා තලෙයි මන්නාරම් මුහුදු සීමාවේ ආරක්ෂාව තර කොට ඇති අයුරු පිළිබඳව නාවික හමුදා නිලධාරීන් විසින් සාකච්ඡාවට සහභාගී වී සිටි පිරිස් දැනුවත් කල අතර ඉන්දියාවේ සිට කිසිදු අයෙකුට මන්නාරම් මුහුදු කලාපය හරහා රට තුලට ඇතුලු වීමට නොදීමට හැකි සියලු පියවර ගෙන ඇති බවට නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.

ඉන්දියාවට ආසන්නයේන්ම පිහිටා ඇත්තේ තලෙයිමන්නාරම් මුහුදු කලපය බැවින් ඒ හරහා ධීවරයින් වෙස් ගෙන රට තුලට ඇතුල් වීමට ඉන්දියානුවන් උත්සහ කරන බැවින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මන්නාරම් ධීවරයින්ද ඒ පිළිබඳව දැනුවත් කල යුතු බවට පොලීසිය හා රාජ්‍ය නිලදාරීන් මෙන්ම සෞඛ්‍ය නිලධාරීන් වැඩි දුරටත් සාකච්ඡා විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

286 views

12 Comments to “ඉන්දියා කොරෝණා ආසාදිතයින් තලෙයිමන්නාරමෙන් ලංකාවට පනින උත්සාහයක.. මන්නාරමේ සාකච්චා..”

  1. Ayatollah says:

    ALL EFFORTS has to be made to prevent this and for all of us we remember the kallathoni invasion in 60s.this is a worst country to live. On one way covid invasion, thunders in bihar killed hundreds outside, chinese are waiting to invade india, corruption in galore what a country??

  2. Jeewanee Kariyawasam , chilaw says:

    we should give them a chance , they also humen , keep them in a separated area and treat them well

    • Alapaluwa says:

      Human කියලා හැම විෂබිජයක්ම ලංකාව ඇතුළට ගෙන්න ගන්නද කියන්නේ අන්තිමට එ විෂබීජය වැපරි අනන්තයටම ගිය විටත් අනේ Human කියා කියා සිටියොත් හරිද?

    • kawinda says:

      thige huththanan unta denna hondai. thiith pala indiyawatama.

    • kumara says:

      you can keep them at your home.

  3. Alapaluwa says:

    මුහුදෙන් සහා ගොඩින් උඩින් යන මේ තුන් අයුරින්ම ආරක්ෂාව තරයේ යොදන්න ලංකාවේ අහිංසක ජනතාවට ඇති ප්‍රශ්න දැන් හොදටම ඇති. තවත් ඒ අය හෙම්බත් නොකරන්න මුන් මහා සක්කිලි ජාතියක් කිසිම හැදියාවක් නැති විනයක් ශිලාචාර කමක් කවදාවත් නොදත් මනුෂ්‍ය වර්ගයේ තිරිසන් කොටසක්. එමනිසා එකෙකුටවත් ඇතුළට එන්න ඉඩතබන්න එපා අන්තිමට වන්නේ අපේ නිජභූමිය වැනසියන එක විතරමයි අවදියෙන් සිටින්න අධි ආරක්‍ෂිත කළාපයක් කර ඒ ප්‍රදේශය ආරක්ෂා කරගන්න Please

  4. No to India! says:

    ඉන්දියාවේ සැලසුම අදියර කිපයකින් වැඩි කලබලයක් නොපෙන්වා සූක්ශම ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවට අයිති කොටසක් කර ගැනීමයි. දැනටමත් තිරිකුනාමලය, සාම්පූර්, පලාලි, නුවර එලිය දිස්ත්‍රික්කය වැනි පැතිවල තමන්ගේ ආධිපත්‍ය පතුරවාගෙන් ඇත.

  5. ගමරාළ says:

    බම්බු වේ සාකච්ඡා ඔකට තමයි උන්ඩ තියෙන්නේ උන්ඩ , උන්ඩ 😀😀😀😀 ඇත ඉදන් වැඩ ගන්න පුලුවන් විදිහේ බඩු.

  6. N Sivajilingam says:

    ජිනීවා සමුළුවට පසුව ලංකාවෙහි දේශපාලන සංවාදය තුළ ජාතික සංහිදියාව යන්න වැදගත් මාතෘකාවක් බවට පත් ව ඇත. එයට හේතුව වන්නේ ලංකාවෙහි සමාජ ඉදිරි ගමන උදෙසා මග හැර යා නොහැකි අවශ්‍යතාවයක් බවට ජාතික සංහිදියාව පත්ව තිබීමයි. ‘ජාතික සංවාද’ යනුවෙන් නව අමාත්‍යාංශයක් පිහිටු වීම තුළ මෙම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට ඇති උනන්දුව පෙන්නුම් කෙරෙයි.
    මෙහිදී දකුණු ඉන්දීය සම්බවයක් සහිත උතුරේ ජිවත් වන දමිල වැසියන් ගේ අයතිවාසිකම් මෙන්ම ඔවුන්ගේ මුලික අවශ්‍යතා සුරැකීම රජයේ පරම වගකීම වේ. මෙවන් ව්‍යසනකාරී අවස්ථාවන්හිදී සිය ඉන්දීය ඥාතීන් අර්කෂා කරගැනීමට ඔවුන්ට ඇති අයිතිය ශ්‍රී ලංකා රජය විසින් ඉතා ඕනෑකමින් තේරුම් ගත යුතුව ඇත. එසේ නොකර ප්‍රශ්න වැඩිදුර යනාකාරයේ දඩබ්බර තීරණ ගැනීම තුල ඉන්දියාව සමග පවතින හොඳ හිත පලුදු වනවා මෙන්ම අතර්ජතික වශයෙන් ශ්‍රී ලංකාව කොන් වීමකට සහ එමගින් ජිනීවා මානව හිමිකම් කමිටුව තුල අපගේ පස්ක්ෂපාත පාර්ශව චන්ද අඩුවීමට ද මෙය සෘජුව බලපානු ඇත. සියලුම සත්වයින් නිදුක් වෙත්ව..! නිරෝග වෙත්වා..! යන බුදු වදනට අනුව අසරණ වූ දකුණු ඉන්දීය දමිල ජනතාව කොරෝනා රෝගයෙන් බේරාගැනීම අපේ යුතුකමකි.

    • john the baptice says:

      දකුණු ඉන්දියාවේ මිලියන 73ක් දෙමල ජනතාව ජීවත්වෙනවා ඒ අය සමග උතුරේ දෙමළ ජනතාව ජීවත්වීම ඉතා සුදුසුයි සියලු දෙනාට එකට මැරෙන්න පුලුවන් නිසා.

  7. n.s fasions kurunegala says:

    shoot them

  8. ටෞකන්ඩ says:

    මාලුන්ට කෑම හග කාලේ ඕකුන්ව මාලු කෑම බවට පත් කරනු