ඉන්දියා ගොස් ආ සැණින් අගමැති ජනපති මැදුරේ.. මෝදිගේ තරවටුව දන්වයි..

October 23, 2018 at 9:20 am | lanka C news
ඉන්දියා ගොස් ආ සැණින් අගමැති ජනපති මැදුරේ.. මෝදිගේ තරවටුව දන්වයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හදිසි සාකච්චාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පවතවා ඇති බව වාර්තා වෙයි.

මෙම හමුව ඔවුන් දෙදෙනා අතර පමණත් සහභාගී වී ඇති අතර පැය භාගයක පමණ කාලයක් තිස්සේ සාකච්චාව පැවැත්වී තිබේ.

අගමැතිවරයාගේ ඉන්දීය සංචාරයේදී නරේන්ද්‍ර මෝදි අගමැති විසින් කල දැනුම් දීම් මෙහිදී ජනාධිපතිවරයා වෙත අගමැතිවරයා විසින් දන්වා ඇති බවද වාර්තා වෙයි.

සිය ඉන්දීය සංචාරය අතරතුරදී අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කල නිවේදනයක දැක්වුනේ ඉන්දීය අගමැතිවරයා ලංකාව සම්බන්දයෙන් සිටින්නේ කලකිරුණු ස්ථාවරයක බවයි.

27 views

19 Comments to “ඉන්දියා ගොස් ආ සැණින් අගමැති ජනපති මැදුරේ.. මෝදිගේ තරවටුව දන්වයි..”

  1. ratawesiya says:

    janapathithumani
    weda beri unath oba honda miniseki namuth be careful. langama inna minisun thama
    kumantranaya karanne. ranil rate apata kanna nethath gal karayo ekka rata sawari yanna aasayi … yako giya ratawalin monada lebune? volksvagon lebunada? ratatama wifi lebunada? tire kamhala lebunada?? maha bankuwa araksa unada?? wiyadama million 1000 wediyi.
    siyaluma winasa kale ranil me manussaya hire damann berida?

  2. david milibanda says:

    Rani Sirata cabinettuwe UNP karayan lava Hindu ekata kiyala ugulak atwala duwapi Modi hamma wenna lakunu daa ganna.

    This is a conspiracy by Rani through his cohorts in the cabinet to put Sira out of favour with Modi by getting some Ministers to leak false info to the Hindu paper and immediate running to India.

    This is how cunning and deceptive this Rani is. This is a game played to get Modi’s favour as Modi entertained MR and rani got jealous.

Main News