ඉන්දියා ගොස් ආ සැණින් අගමැති ජනපති මැදුරේ.. මෝදිගේ තරවටුව දන්වයි..

October 23, 2018 at 9:20 am | lanka C news
ඉන්දියා ගොස් ආ සැණින් අගමැති ජනපති මැදුරේ.. මෝදිගේ තරවටුව දන්වයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හදිසි සාකච්චාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පවතවා ඇති බව වාර්තා වෙයි.

මෙම හමුව ඔවුන් දෙදෙනා අතර පමණත් සහභාගී වී ඇති අතර පැය භාගයක පමණ කාලයක් තිස්සේ සාකච්චාව පැවැත්වී තිබේ.

අගමැතිවරයාගේ ඉන්දීය සංචාරයේදී නරේන්ද්‍ර මෝදි අගමැති විසින් කල දැනුම් දීම් මෙහිදී ජනාධිපතිවරයා වෙත අගමැතිවරයා විසින් දන්වා ඇති බවද වාර්තා වෙයි.

සිය ඉන්දීය සංචාරය අතරතුරදී අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කල නිවේදනයක දැක්වුනේ ඉන්දීය අගමැතිවරයා ලංකාව සම්බන්දයෙන් සිටින්නේ කලකිරුණු ස්ථාවරයක බවයි.

95 views

19 Comments to “ඉන්දියා ගොස් ආ සැණින් අගමැති ජනපති මැදුරේ.. මෝදිගේ තරවටුව දන්වයි..”

  1. Wickrama-sena says:

    Mahindage kaale coffee beela aawa wage Maithree ekkath coffee ekak beela yanna ennathi! Nathnam rate mepamana prashna thibeddi paya baageta karanna puluwan sakachchaawa mokakda?

    • Spirit says:

      බටලන්ගේ ගමරාලව අන්දනවා වගෙයි අගේ ඉදන් කන කනවා වගෙයි අලි වලිගෙ දැන් වත් අත හරින්න

  2. Awamongalaya says:

    Wenath widiyakin kiyuwoth mila suthraya handunwadun eka kalakanniyek bawai!

    • sky says:

      උතුරේ කොටින්ට ආහාර කියා යුධ ආයුද දුන්නා වගේ මේවරත් සිරිසේන බයකරනවා වගෙයි
      ලංකාවත් ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමට උගුලක් රනිල් අටවනවා වගෙයි
      සිරිසේන කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න අපේ සිංහලයන්ගේ එකම මාතෘ භුමිය විනාශ නොකරන්න

    • Mahasona says:

      සිරිසේන රනිල්ගේ මොදිගේ උගුල් වලට නොරැවටෙන්න ,,දැන්වත් කල්පනාවෙන් කටයුතු කරන්න ඉන්දියාවේ රූකඩයක් නොවන්න

  3. Nim says:

    INDIA WEN ANNA TOKKA
    WEEDANAW ARENNATH KALIN
    LOKKATA KIYALA.

    • JOY says:

      ඉන්දීය අගමැතිවරයා ලංකාව සම්බන්දයෙන් සිටින්නේ කලකිරුණු ස්ථාවරයක අපිට මොකද ?
      මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවේ
      මේ රටට කොලණි සමයේ පැමිණි දෙමළ සරණාගතයන්ට අපේ රටේ උරුමය ලබා දීමටයි ඉන්දියාවේ උත්සාහය .එවිට ඔහුට තැමිල් නාඩුවේ දේශපාලකයන්ගෙන් සහය ලැබේ ..මේ සේරම රනිල්ගේ උප්පරවැට්ටි බලයේ සිටීමට ….

  4. gaps says:


    Lokaya karakai
    Kala gavi ya
    *Maruva* lagavanava….

    • CORBRA says:

      මොදිගේ කබාය ඇදගෙන මෝදී අනුගමනය කරපු හිටන්ට මොකද්ද මේ උනේ ?
      අනුන්ගේ කබාය අදින්න ප්‍රථමයෙන් සිතන්න තිබුනේ …..දැන් හිටන් මොදිගේ පදේට නටන පබයෙක් වගෙයි
      දැන්වත් දෙනෙත් අරින්න. මේ සිංහලයන්ගේ රට ඉන්දියාවේ දේශපාලකයන්ගෙන් අපිට වැඩක් නැහැ

  5. Aruna says:

    කබාය ඉරිලා විසුමක් වෙන් නෑ ,
    මෝඩි දකීවිද , මෝඩි බනීවිද . . . .

    • Spirit says:

      මහ විනාශයක පෙර නිමිති පෙනෙනවා
      මොදි ට නැගලා ලු කිපිලා ලු
      දියවන්නාවේ ගොන් ලොක්කා
      බටලන්දේ අතරින් බලපෑම් එනවා
      හිටන්ට දැන් රජ සැප උනුසුම ලබනට
      ඉන්නට ඕනෑ අලිවලිගේ ම එල්ලී
      මොදිගේ කබාය ඉරිලා ඊට කමක් නෑ
      කවුරු බලන්නද කවුරු දකින්නද
      මා දැන් රජ පුටුවේ

  6. සුනිල් ගුණරත්න says:

    මල සමයන්

  7. john the baptice says:

    සිරිසේන රනිල් සමග එකතු වී අපේ රට කැවා තව ඉදිරියට මෙය සිදුවෙන්න ඉඩ නොදිය යුතුය

  8. fernando says:

    this is not an indian colony, but ranil and maythi treated as such. whi is modi to instruct us

  9. david milibanda says:

    Modi yayi, Rani, nari natakayaka………….. lankawa ambarannada hadanne?
    Bola Sirisena wahama andu wisura harinu.

  10. Sam Fernando says:

    Clear bulling. To face Indian interference we need another friendly superpower.(my personal opinion)

Main News