ඉන්දියා-ශ‍්‍රී ලංකා ගණුදෙනු රුපියල්වලින් ගෙවන්න අවසර දෙයි..

July 17, 2022 at 4:40 pm | lanka C news
ඉන්දියා-ශ‍්‍රී ලංකා ගණුදෙනු රුපියල්වලින් ගෙවන්න අවසර දෙයි..

ඉන්දියානු සංචිත බැංකුව ශ්‍රී ලංකාව රුසියාව ඇතුළු අනෙකුත් රටවල් සඳහා රුපියල් වලින් ගණුදෙනු කිරීමට අවසර ලබාදී තිබේ.

එහිදීය රටවල් අතර මූල්‍ය ඒකක වල විනිමය අනුපාතය වෙළඳපල මත තීරණය වනු ඇතැයිද සංචිත බැංකුව සඳහන් කරයි.

මේ බව සදහන් කර ඇති business standard වාර්තාව මෙතනින්…

59,067 views

4 Comments to “ඉන්දියා-ශ‍්‍රී ලංකා ගණුදෙනු රුපියල්වලින් ගෙවන්න අවසර දෙයි..”

  1. Jehan says:

    ඕකට තමා මහින්දව 2015 එලවලා ගොටව 2022 එළෙව්වේ. මුරුංගා අත්තේ එල්ලලා ගෝටව බිමට ඇත ඇරියෙ

  2. NWO says:

    සැබෑ පරිපූර්ණ අරගලය සහ අංගවිකල අරගල:
    ලෝකයේ බලවත්ම ආර්ථිකයන් දෙකකි චීනය සහ ඉන්දියාව. රුසියාව ලංකාවේ ප්‍රධාන තේ මිලදී ගන්නා රට වන අතර ලංකාවේ සංචාරක ව්‍යාපාරයට විශාල දායකත්වයක් දරන රටකි – නව ලෝකයේ ගාමක බලවේගයකි.
    මේ මොහොතේ ලෝකයේ ස්ථාවරම හා ශක්තිමත්ම මූල්‍ය ඒකකය බවට පත්ව ඇත්තේ රුසියන් රූබලයයි. කොල්ලකාරී, අත්තනෝමතික ඩොලරයේ එල්ලී විදින අපා දුකෙන් මිදීම සඳහා ලංකාවේ ජනතාව වහාම රුසියන් රූබලය, චීන යුවානය සහ ඉන්දියන් රුපියල් ලංකාව තුල පිළිගත් මුදල් බවට පත් කරන්නට පාලකයන්ට සහ මහ බැංකුවට බලකල යුතුයි.එය අරගලයේ කොටසක් විය යුතුය.තමන්ව පෙලන, කොල්ලකන පාලකයන්ව එලවනවා හා සමගාමීව අපේ ආර්ථිකය පෙලන, කොල්ලකන ඩොලරය මෙල්ල කිරීමද සැබෑ අරගලයේ අත්‍යවශ්‍ය සාධකයකි.එය එසේ නොවන විට අරගලය පරිපූර්ණ නැති නොන්ඩි ගහන අංගවිකලයක් වේ.එවන් අරගලයක ප්‍රතිඵලය එක විකෘතියකින් තව විකෘතියකට මාරු වීම, පවතින අර්බුදයෙන් තවත් අර්බුදයකට වැටීම හෝ පවතින අර්බූදයේ තවතවත් එරී යාම පමණි. අවුරුදු 74ක් සිදු වූයේ එයයි.
    විද්‍යාත්මක සැබෑ පරිපූර්ණ අරගලය නියම ජයග්‍රහණය අත්කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය බව පොලිට්බියුරෝවේ පිළිගැනීමයි.
    04.07.2022

    • New World Order says:

      මෙය පොලිට්බියුරෝව (Politburo) විසින් 04.07.2022 පලකල ලියවිල්ලකි.

  3. Vikum says:

    මේ ඉන්දියන් රුපියල්..(INR). ශ්‍රී ලංකා රුපිියල.(LKR).නොවේ.