ඉන්දීය අගමැති මෝදි ලංකාවට රාජතාන්ත‍්‍රිකව තර්ජනය කරයි.. දැඩි විරෝදය පල කරයි.. අගමැති රනිල්ගේ කණ පිරෙන්නම කියයි..

October 21, 2018 at 10:36 pm | lanka C news
ඉන්දීය අගමැති මෝදි ලංකාවට රාජතාන්ත‍්‍රිකව තර්ජනය කරයි.. දැඩි විරෝදය පල කරයි.. අගමැති රනිල්ගේ කණ පිරෙන්නම කියයි..

ශ‍්‍රී ලංකාවේ කටයුතු සම්බන්දයෙන් තමන් දැඩි කණස්සල්ලට හා කණගාටුවට පත්ව සිටින බව ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදි පවසා ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ එරට සංචාරයක නිරත වූ ශ‍්‍රී ලංකා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවති සාකච්චාවේදීය.

අගමැතිවරයාගේ ඉන්දදී සංචාරය අලලා අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ 2017 වසරේදී අත්සන් තබන ලද ඉන්දු-ලංකා ගිවිසුම ප‍්‍රකාරව කටයුතු කල යුතු බව ඉන්දීය අගමැතිවරයා අවධාරණය කල බවයි.

අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කරන ලද සම්පුර්ණ නිවේදනය මෙසේය.

338 views
Main News