ඉන්දීය අදානි සමාගම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ගිවිසුමක් සූදානම්..- Times of India

November 7, 2020 at 2:10 pm | lanka C news
ඉන්දීය අදානි සමාගම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ගිවිසුමක් සූදානම්..- Times of India

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මෙහෙයුම් කටයුතු සඳහා ඉන්දීය අදානි සමාගම සූදානම් වෙමින් සිටින බව බවට ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.

මෙම ව්‍යාපෘතිය බහුතර කොටස් හිමිකාරිත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දරනු ඇති බවත් ඒ සම්බන්ද ගිවිසුම් අත්සන් කිරීම සදහා අදාල සමූහය සහ දේශීය හවුල්කරුවෙකුට ප්‍රතිපත්තිමය අනුමැතියක් ලැබී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.

ශ‍්‍රී ලංකාවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡා වරාය විරෝධතා හේතුවෙන් නැවතුණු බවත් දැන් නැවතත් එම ව්‍යාපෘතිය සමාලෝචනය කර කොටස් හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු සකස් කරමින් පවතින බවත් එම වාර්තාවේ සඳහන්ය.

ඉන්දියාවේ විශාලම වරාය හා සැපයුම් සමාගම වන අදානි සමූහය පසුගිය වසරේදී මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මූලික ගිවිසුමක් අත්සන් කර ඇතැයිද වාර්තාවේ තවදුරටත් සඳහන් ය.

එම වාර්තාව මෙතනින්

31,453 views

18 Comments to “ඉන්දීය අදානි සමාගම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ගිවිසුමක් සූදානම්..- Times of India”

  1. Buuwa says:

    This is only the beginning. This government will privatize a lot more government owned businesses.

  2. විමලාවතී says:

    Dakke ne wage innawa. ….

  3. Truth says:

    Moment of silence 🤫

  4. Mama says:

    Ko me biyyo tika? Ko gooraj?
    Meka puduma ratak oyi. Taman chande dunna ekata witarak horakan dooshana wancha karanna puluwan.

  5. Mr එච් යු කන්නා says:

    කෝ මේක ආරක්ෂා කර ගන්න සටන මෙහෙයවලා පස්සේ එක පවා දීපු සාඩින් බයියා. හොඳ වැඩේ උගේ පස්සේ ගියපු අනිත් ගොන් බයයන්ට. ඕකුන්ට ඔහොම වෙලා මදි. මොලේ නැති ප්‍රවේණි දාසයෝ. ආයේ මැතිවරණයක් හෙට තිබ්බත් පුට්ටුවටම කතිරෙ ගහයි නැට්ට කෙලින් කරන් ගිහන්.

Main News