ඉන්දීය ආරක්ෂක ප්‍රධානියා ගිය හෙලිකොප්ටරය කඩා වැටේ.. ඔහු ඇතුළු 13ක් මරුට…

December 8, 2021 at 6:26 pm | lanka C news
ඉන්දීය ආරක්ෂක ප්‍රධානියා ගිය හෙලිකොප්ටරය කඩා වැටේ.. ඔහු ඇතුළු 13ක් මරුට…

ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් බිපින් රාවට්, ඔහුගේ බිරිද මධුලිකා රාවට් ඇතුළු හමුදා නිලධාරීන් පිරිසක් ගමන් ගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වී 5 වර්ගයේ හෙළිකොප්ටර් යානය කඩා වැටීමෙන් සිදුව ඇති අනතුරෙන් ඔහු ඇතුළු 13 දෙනෙකු දෙනකු මියගොස් තිදෙනකු බරපතල තුවාල ලබා ඇත.

මෙම යානය ඉන්දීය සුලූර් ගුවන් හමුදා කදවුරෙන් ගුවන්ගත ව තමිල්නාඩුවේ නීලගිරි ක`දුකරයට අයත් කුනූර් කැලෑබද ප‍්‍රදේශයට ඉහළ අහසේදී අනතුරට ලක්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් බිපින් රාවට්ගේ ආරක්‍ෂක සහකාර බි‍්‍රගේඩියර් එල්.එස්. ලීඩර් සහ ඔහුගේ සහායක ලූතිනන් කර්නල් හර්ජින්දර් සිං ඇතුළු පුද්ගලයන් දහහතර දෙනකු යානයේ ගමන් කර ඇත.

පිරිස ඉන්දියාවේ වෙලින්ටන්හි පිහිටි ආරක්‍ෂක සේවා මාණ්ඩලික විද්‍යාලය වෙත ගමන් කරමින් සිට ඇත.

56,879 views

10 Comments to “ඉන්දීය ආරක්ෂක ප්‍රධානියා ගිය හෙලිකොප්ටරය කඩා වැටේ.. ඔහු ඇතුළු 13ක් මරුට…”

  1. Kalu Albot says:

    Aaraade, Helicopter eka!

  2. GulSiri Lal Nanda says:

    Like other all Indians working style that Indian Army and Defense operation are so outdated and weak , due to the lack of funding by Govt of Indian Republic. Indian cannot win any War in world by such poor nation of country of that majority 60% people are living in poverty level and poor in vast rural of Indian .

    • Kamalakka says:

      Don’t insult others when you do not have food.

    • Siri Nimal Wickramaratne says:

      This kind of post-colonial govt. corruptions (as pertains to the military) are portrayed in the film ‘Rang De Basanti’ (2006).

  3. GulSiri Lal Nanda says:

    Like other all Indians working style that Indian Army and Defense operation are so outdated and weak , due to the lack of funding by Govt of Indian Republic. Indian cannot win any War in world by such poor nation of country of that majority 60% people are living in poverty level and poor in vast rural of Indian .
    Such nation has to long-years to become certain level of Economic stability ,but not this 21st century. While path of Gandini-Gig line of politics will take many decades to reach to Well do live after next 100 years.
    By and large Poverty of Indian republic will badly impact on that surrounding nation of South Asian countries. In fact Backwardness of People of Indian is root cause of underdevelopment of South Asian nations.

    • Ka says:

      Don’t insult others when you do not have food.

      • GulSiri Lal Nanda says:

        Read facts of the politics of that inside People of India. Do not go to gossipers stories about republic of India by recent eccentric of rhetoric Gian Indians…@ We would like to Rich Indian but that is not there on.

      • GulSiri Lal Nanda says:

        Read facts of the politics of that inside People’s of India. Do not go to that gossipers stories about Republic of India by recent eccentric of rhetoric People Indians…@
        We would like to see Rich Indian but that is not there on.

    • RAW Agent says:

      Very true.
      They will remain the same for the next 2500 years.

  4. 69 ලක්ෂෙ වහලෙක් කථාකරයි says:

    හරිම දුකයි
    ඇයි අපේ රටේ එහෙම නොවෙන්නේ

Main News