ඉන්දීය කොරෝනා එන්නත බාර ගැනීමට ජනාධිපති ගුවන් තොටුපලට යයි..

January 28, 2021 at 3:26 am | lanka C news
ඉන්දීය කොරෝනා එන්නත බාර ගැනීමට ජනාධිපති ගුවන් තොටුපලට යයි..

ඉන්දියාවෙන් ලැබෙන කොරෝනා මර්ධන එන්නත් නොගය අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළට ළඟා වීමට නියමිතය.

එසේ ළඟා වීමෙන් පසු ඒවා භාර ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කිරීමට නියමිත බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කළේය.

ඉන්දියාව වෙනුවෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් මෙම එන්නන් භාර දෙන බවද ඔහු පැවසීය.

මෙම එන්නත් ලැබෙන්නේ ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් අනුව යැයි ද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පලක කලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

19,181 views

14 Comments to “ඉන්දීය කොරෝනා එන්නත බාර ගැනීමට ජනාධිපති ගුවන් තොටුපලට යයි..”

  1. Chaterbayya says:

    Balapan Jatiya baaraganna arapathhen Modi awilla athi …

  2. HUKARIS says:

    Konda panaethi Jana pahthiyek,
    Samanya niladhariyek yewwanam hondai, indiayawe pka leva kana mun.epa. Aluth pakshayak hadamu, Nama “SALLI EPA PAKSHAYA”. Padi ganne nethi meti.emathila, Pla Sabha ahosi karanawa, Pradeshheya Saba Ahosi Kranawa, Nagara Sabha Ethi, Gam Sabha Ethi.
    Amu dravya saha Yanthra suthra badu nidahas, Nimi Bhanda Badu 50%.
    Rata nikamma Goda.

  3. ජනක් says:

    එන්නත බාරගන්න ගුවන් තොටුපොලට ගිය පලමුවන රජ්‍ය නායකයා.

  4. Alapaluwa says:

    නාට්ටාමි වැඩේටද? තැනක වැඩක් බැරි එවුන් තමයි ඔහේ ඇවිදින්නන් වාලෙ හැමතැනම ඇවිදිමින් කාලෙ නාස්ති කරන්නෙ. අපේ රට පත්වෙලා තියන තැන. කාලකන්නි මෝඩ සාඩිං බයියො මේවට වගකියන්න ඕන.

Main News