ඉන්දීය කොරෝනා එන්නත බාර ගැනීමට ජනාධිපති ගුවන් තොටුපලට යයි..

January 28, 2021 at 3:26 am | lanka C news
ඉන්දීය කොරෝනා එන්නත බාර ගැනීමට ජනාධිපති ගුවන් තොටුපලට යයි..

ඉන්දියාවෙන් ලැබෙන කොරෝනා මර්ධන එන්නත් නොගය අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළට ළඟා වීමට නියමිතය.

එසේ ළඟා වීමෙන් පසු ඒවා භාර ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කිරීමට නියමිත බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කළේය.

ඉන්දියාව වෙනුවෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් මෙම එන්නන් භාර දෙන බවද ඔහු පැවසීය.

මෙම එන්නත් ලැබෙන්නේ ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් අනුව යැයි ද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පලක කලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

19,232 views

14 Comments to “ඉන්දීය කොරෝනා එන්නත බාර ගැනීමට ජනාධිපති ගුවන් තොටුපලට යයි..”

  1. Sunimal says:

    Should be medical and delivery staff to receive this
    instead of president..

  2. Sajitha says:

    from roaring lion to bleating lamb? what a transformation! hope lalith weeratunga is wrong.

  3. A.View says:

    එන්නත බාර ගැනීමට ජනාධිපති ගුවන් තොටුපලට යනව ??????

  4. Moda pohottuwa says:

    this shows how desperate is president nandasena. No where in the world leader of a country goes to the airport to accept vaccines. Shameful.

  5. nihal says:

    හරියට සිරි මහ බෝධියේ අංකුරයක් ගේනවා වගේ. මේවට තමා කියන්නේ සමයං කියල

  6. ගොන් බයියා says:

    අයියෝ ස අපේ පැණි සිහිනය ඔබතුමා විනාශ කලා… අයියෝ…

  7. Hudson says:

    Ane mehemath nadakam.

  8. Suranjan says:

    කෝ බං පැනිය??

  9. සිංහල බන්ඩා says:

    පැණි බයියෝ කපෝති. රෙස්පට් ස. ඔන්න ගොන් බයියනි කිරිබත් කාපල්ල නැගෙනහිර ජැටියත් දුන්නට පස්සෙ

  10. ගමේ මනුස්සයා says:

    හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ..

Main News