ඉන්දීය කොරෝනා එන්නත 26 වැනිදායින් පසු ලංකාවට.. එන්නත විදින්න ස්ථාන 4000ක් සූදානම්..
January 13, 2021 at 10:00 am | lanka C news
කොරෝනා මර්දනය සදහා ඉන්දියාවේ නිෂ්පාදනය කරන ‘ඇස්කා සෙනිකා’ එන්නද ශ්රී ලංකාවට ජනවාරි මස 26 වන දායින් පසු ඕනෑම දිනක ලබාගත හැකිව තිබේ.
කොරෝනා එන්නත් මෙරටට රැගෙන ඒම සඳහා පත්කරන ලද කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසන්නේ මෙම එන්නත 16දා ඉන්දියාවේ එන්නත්කරනය ආරම්භ කරන බවයි.
ඉන් පසු ඉන්දීය ජනරජ දිනය යෙදී ඇති ජනවාරි 26 වැනිදා සිට වෙනත් රටවලට අපනයනය කිරීමට ද එරට තීරණය කර තිබේ.
මේ වන විට එම එන්නත් කරණය සඳහා වූ සැලසුම් සකස් කරමින් ඇති අතර රට පුරා ස්ථාන 4000 ඉක්මවා ස්ථානවලදී එන්නත්කරනයට කටයුතු සූදානම් කර ඇත.
ඇත්ත මචන්. දැන් ඔය එන්නත් ගෙනාවාට පස්සේ මෙච්චර කලක් පැණිය ඔළුව උඩ තියාගෙන වැළලිච්ච පැණි බයියෝ සෙට් එක එක පාරටම තැටිය මාරු කරනවා. ඊට පස්සේ පැණිය ගැන කතාව පැත්තකින් තියලා එන්නත් ගෙන්නුවාට ස්තුති කර කර ස’ ගේ ගුණ ගායනා කරන්න පටන් ගනී පැය 24 පුරාම. මොකද මුලින්ම මුන්ගේ තිබුණ Plan A එක තමයි කොහොම හරි පැණිය promote කරලා මිනිස්සු අන්දලා එන්නත් ගේන්වන්නේ නැතිව ඉන්න එක. ඒ වුනාට පැණිය බීපු දේසපාලුවන්ටත් කොරෝනා හැදිච්ච එකෙන් ඒ plan එකට කෙළ වෙලාම ගියා. දැන් ඒක නිසා ක්රියාත්මක කරන්න යන Plan B එක තමයි කොහොම හරි මොකක්ම හරි එන්නතක් ගෙනැල්ලා ඒකෙන් ලකුණු දාගන්න එක.
Comment එක නම් හොඳයි ක්රියාවලිය නම තමයි ගැලපෙන්නෙ නැත්තෙ. නම “බුදිමතා ” කියල වෙනස් කර ගමු….හික්…හික්…හික්.
උඹට දැන් හැමෝම ක්රිමිනලයා වග පේන්නේ කාලි ජූස් overdose වෙලාද?
Comment එක නම් හොඳයි ක්රිමිනලයො නම තමයි ගැලපෙන්නෙ නැත්තෙ. නම “බුදිමතා ” කියල වෙනස් කර ගමු….හික්…හික්…හික්.
උඹට දැන් හැමෝම ක්රිමිනලයා වග පේන්නේ කාලි ජූස් overdose වෙලාද?