ඉන්දීය කොරෝනා ප‍්‍රභේදය මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක්….

May 5, 2021 at 3:00 pm | lanka C news
ඉන්දීය කොරෝනා ප‍්‍රභේදය මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක්….

ඉන්දියාවේ වේගයෙන් පැතිරෙමින් ඇති කොරෝනා වෛරස ප්‍රභේදයද මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

ඉන්දියාවේ සිට පැමිණෙන ධීවරයන් සහ මෙරට ධීවර ප්‍රජාව ගැඹුරු මුහුදේ දී සම්බන්ධ වීමේ හේතුවෙන් මෙම ඉන්දීය වෛරස ප්‍රභේදය මෙරටට ඇතුළු වීමේ වැඩි ඉඩක් මතුව ඇතැයි ද ඒ මහතා පැවසීය.

මෙම නව වෛරස ප්‍රභේදය පැතිරීම වේගවත් වී ඇති බවත් එක් අයකුගෙන් වැඩි පිරිසකට ආසාදනය වීමේ අවදානමක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එනිසා ඉන්දීය ප්‍රභේදය ධීවර ප්‍රජාව හරහා මෙරටට පැමිණීමේ අවධානම ගැන විමසිලිමත් විය යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

19,399 views

7 Comments to “ඉන්දීය කොරෝනා ප‍්‍රභේදය මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක්….”

  1. විපත් මග says:

    සමහර ජඩ මාධ්‍ය කොරෝනා බෝ කරන්නේ මුස්ලිම් ජනතාව කියලා කිව්වා .

    • Banda says:

      @විපත් මග ithin eththane ban, umbalama bokarala umbalama welalenna heduwe

    • මාක්ස්වාදී ජෙප්පා says:

      මුස්ලිම් ජනතාව අතර ඉන්නවා ජෙප්පො රැලක්. අන්බ උන් තමා ඕක කරන්නෙ.

      පාස්කු බෝම්බෙ ගැහුවෙත් මුස්ලිම් ජනතාව අතර හිටිය ඊබ්‍රාහිම් ජෙප්පගෙ පවුලෙ එවුන්.

      • අපරාධ කරුවන් ආරක්ෂා කිරීමද අපරාධයකි says:

        එහෙනම් තටමන්නේ නැතුව දාපන්කෝ ඇතුලට. මෙතන වැල්ලෙන්නේ නැතුව. සහරාන් ට පඩි ගෙවලා කිරි පොවල වැඩේ කෙරෙව්වේ අර ටිරාන් අලස් ලව්ව කොටින්ට සල්ලි බෑග් ඇරපු මිනිහම තමා. කෙලින් හිටගෙන බලපන් දෙකට නැමෙන්නේ නැතුව. එතකොට ඇත්ත පෙනෙයි.

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    අවුලක් නෑ. ජෙප්පොන්ගෙ කේරල ගව මුත්‍ර තියෙනවනේ.

  3. දැන්වත් ඇස් ඇරපල්ලා says:

    සියළුම දේවල් ඉන්දියාවෙන් ආවා නම් ඕක විතරක් ඇයි නරක ?

  4. Maha sinhale says:

    ඉන්දියාව කියන්නේ වසංගත පිරුණු රටක්. අපේ රටේ ඉන්න දෙමල අය හරි වාසනාවන්තයි.

Main News