ඉන්දීය කොරෝනා රැල්ලෙන් මෙරට අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය හිගයක්..

April 26, 2021 at 3:20 am | lanka C news
ඉන්දීය කොරෝනා රැල්ලෙන් මෙරට අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය හිගයක්..

ඉන්දියාවේ මේ වන විට සීග්‍රයෙන් පැතිර යන කොරෝනා රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට බලපෑම් එල්ල වෙමින් තිබේ.

අපනයනකරුවන් සඳහන් කරන්නේ මෙරටට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් ආනයනය කරන්නේ ඉන්දියාවෙන් බවයි.

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එම භාණ්ඩ පැටවීම ගොඩ බෑම සඳහා ශ‍්‍රමිකයන් සොයා ගැනීම ඇතුළු අභියෝග ගණනාවක් එල්ල වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෛනිකව බහාලුම් හාරසියයක් පමණ මෙරටට ගෙන්වනු ලබයි.

මේ තත්වයය මත මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ ප‍්‍රවණතාවක්ද මතුවී තිබේ.

25,248 views

6 Comments to “ඉන්දීය කොරෝනා රැල්ලෙන් මෙරට අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය හිගයක්..”

  1. Niru says:

    Some people laughed and ridiculed when Gota banned import of Tumeric etc. Now at least they must realize how important that we grow whatever we need as much as possible even if prices escalate for a short time.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      අපේ බුද්ධිමත් රතු සහෝදරවරු කියන දේ අහල කේරල ගව මුත්‍ර බිවුවනම් ඉන්දියාවට ඔහොම වෙන්නෙ නෑ.

      ගොන් බයියොන්ට මේව තේරෙන්නෙ නෑ.

      • Joy says:

        ආහාර ද්‍රව්‍ය ඉන්දියාවෙන් ආනයනය කිරීම නතර කල යුතුයි ..ලෝකයේ covid 19 රෝගීන් වැඩිම රට ඉන්දියාව‍ ..එවැනි රටකින් ආහාර ද්‍රව්‍ය අපේ රටට ගෙන්වන්නේ මන්ද ? රටේ ජනතාවට covid 19 බෝකිරිමටද ?

  2. Rama says:

    Hodama awasthawa..nawathwalama danna

  3. david milibanda says:

    Opportunity has risen for us to grow and be self sufficient.
    In future, we will have to export our produce to India as they would not have agriculture based food.
    OR
    India will have to import Agricultural produce.

  4. Gamini says:

    The importance of self sufficient economy which was destroyed by jr ronni Gamini Lalith is seen . We must curse them and their relatives

Main News