ඉන්දීය ක‍්‍රමයට දඬුවම් දුන්නේ යයි වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි..

April 15, 2020 at 10:00 am | lanka C news
ඉන්දීය ක‍්‍රමයට දඬුවම් දුන්නේ යයි වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි..

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කිරීම හේතුවෙන් වැඩතහනමට ලක්කෙරුණු පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවය පිහිටුවා ඇත.

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය (13) නිවේදනය කළේය.

ඇඳිරි නීතිය අතරතුර, බලපත්‍රයක් නොමැතිව මරදාන ඩාලි පාරේ ගමන් කළ සිව්දෙනෙකුට, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දඬුවම් ලබා දී අවවාද කරන අයුරු පසුගියදා දෙරණ ඊයේ වාර්තා කළේය.

කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයට අනුයුක්ත සේවය කරන මෙම නිලධාරීන් දෙදෙනාට, අණට අකීකරු වීම හා අපකීර්තිදායක හැසිරීම යන චෝදනා එල්ල විය.

ඒ යටතේ ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවවයි පොලිස් මූලස්ථාන ඊයේ නිවේදනයේ සඳහන් වන්නේ.

කෙසේ වෙතත් වැඩතහනමට ලක්කෙරුණු පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවය පිහිටුවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

– adaderana

278 views

31 Comments to “ඉන්දීය ක‍්‍රමයට දඬුවම් දුන්නේ යයි වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි..”

  1. Mala says:

    ඇදිරි නීතිය කඩකරන අයට සලකන විදිය හොඳ වැඩියි.

  2. Bnv says:

    This is encouraging other officers to punish the people at their wish. This is bad.

    • The Citizens says:

      The people have no hesitation to approve such a very light punishment

    • Kamal says:

      By interdicting these police officers police department has discouraged other officers on duty to take any action against wrongdoers. This is a time, being on the road has become a matter of life and death for some. Therefore punishing someone in the most trivial manner like these officers did has to be commended. ( this was the way, we were punished in school when we did something naughty and we have now become law abiding useful citizens unlike children at present)

  3. Mahinda says:

    ලංකාව ගෝත්‍රික ක්‍රමයකට යන බවක් තමයි හනුමන්තා පෙන්නුම්කරන්නේ. දැන් ඕක දේශපාලකයෙකුගේ පුතෙකුට හරි නැදැයෙකුට හරි වුනානම් අර පොලිස් කාරයෝ දෙන්නගේ ඇ** දෙකෙන් එල්ලයි. තව ටික දවසක් යනකොට පොලිසියෙන් මිනිස්සු අල්ලන් ගිහිල්ලා අහවල් එක ලාච්චුවේ දමයි. පොලිස් නිලධාරින් කියන්නේ රජයේ සේවකයන් බදු ගෙවන ජනතාවගෙන් යැපෙන අය. එහෙව් එකේ අර වේයන්ගොඩ පොලිසියේ පාදඩ OIC ට වත් ගල්කිස්සේ පාදඩ SSP ට වත් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? මේ පිළිබඳව දැනට විදේශ රටවල පවා ප්‍රවුර්ති වල විකාශනය වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ බහුතරයක් පාදඩ නොසන්ඩාල, වනචර, බේබදු, පගාකාරයෝ බහුතරයක් සහ බොරු චෝදනා දාලා අසරණ මිනිසුන්ව හිරේ දමා ඔවුන්ගේ බිරින්දෑවරු සහ දියණියන් දුෂණය කරන වනචාරි දෙපාර්තුමෙන්තුවක්. නීතිය කාටත් පොදුවෙන්න ඕනේ. නීතියක් නැති රටක විනයක් නැහැ. විනයක් නැති රටක ආගමක් දර්මයක් සංවර්ධනයක් නැහැ. ගෝටා යුද්දේ දින්නේ දුෂිත හමුදාව සුද්දකරලා විනයගරුක හමුදාවක් බිහිකිරීමෙන්. අපි ඉන්දියාව අප්‍රිකාව, සෝමාලියාව වගේ ගෝත්‍රික ක්‍රම අනුගමනය කල යුතුද නැතහොත් සින්ගපුරුව ජපානය ඇමෙරිකාව කැනඩාව වැනි දියුණු රටවල් අනුගමනය කර දිළිඳුකම තුරන් කර ඉදිරියට යනවාද? මේ පොලිස් නිලධාරින් දෙන්නා නැවත රාජකාරියේ පිහිටවීම නිසා මේ දවස්වල ඉන්දියන් පොලිසියෙන් නෙලන ඒවත් දැන් ලංකාවේ පොලිසිය කරන විදියටයි විදේශ රටවල පෙන්නන්නේ. ප්‍රථමයෙන්ම කරන්න තිබුනේ ඔය වැඩ තහනම කරපු උසස් නිලධාරියාගෙයි ඔය පොලිස් නිලධාරින් දෙන්නාගෙයි වැඩ තහනම් කරලා අර දේශපාලකයෝ හැම පදෙටම කොමිසමක් දානවා වගේ කොමිසමක් දාලා මේක විමර්ශනය කරලා කොමිසමේ එවුන් කාලා බිලා ජොලි කරලා විසිරිලා යන එකයි. මෙතන කොමෙන්ට් කොටන්න ස්මාර්ට් ෆෝන් wifi නැති ඉතා දුප්පත් එදා වේල හම්බකරගෙන කන 80% ක් පමණ නුගත් ජනතාව තමුන්ගේ අවශ්‍යතාවයකට පාරට බැස්සම මෙහෙම කරන එක කිසිසේත්ම අනුමත කරන්න බැහැ. දැන් අපි බලමු මොන්ටෙරෝ එකක ඇවිත් ඇඳිරි නීතිය කඩපු ද්ඩ්‍රයිවර්ට ඔය නීතියම ක්‍රියාත්මක වෙනවාද? මෙය ඉතාමත් භයානක ක්‍රම වේදයකි. හිටපු පොලිස්පති IRC කාරයෙක් වගේ සෝපානය හසුරවන කෙනාගේ බෙල්ලෙන් ඇදලා පහර දුන්නා. ඔහු නීතිය නමන්න පුළුවන් කිව්වම කාටවත් නීතිය නමන්න බැහැ කියලා එවකට පොලිසිය භාර අමෙති ඒ වෙලාවේම ප්‍රකාශ කරා. අන්න නියම අමෙතිවරු. ඒ වුනාට අර කලකට ඉහතදී හත්පොලේ නාගන්න ගැලරියට විසිල් ගස්සන එකෙක් DIG කෙනෙක්ගේ තොප්පියත් ගලවලා විසිකරා හෙන්චයියලා ගොඩක් අරගෙන ඇවිත්. මේවද නීතිය? මේක පොලිසියෙවත් දේශපාලකයන්ගේවත් බුදලයක්වත් අයිති රටක්වත් නෙමෙයි අපි සිංහල දෙමල මුස්ලිම් බර්ගර් හැම ජාතියකටම අයිති ශ්‍රී ලනන්කීය රටකි. ගරු ජනාධිපතිතුමනි මේ ගැන බුධිමත්ව කටයුතු කරොත් ඔබට ජය නැතහොත් ලංකාව පොලිස් -20 වසංගතයෙන් රටම වෙලාගනී.

  4. Tharindu Peiris says:

    නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීතිය මුවාවෙන් ගොන් වැඩ කිර්‍ර්ම දෙකකි. අනිවාර්යයෙන් මොවුන් දෙදෙනාට විනය පරීක්ෂණයක් තිබිය යුතුය්. ත්‍රිවිද හමුදාව තම ගෞරවය සහ ජනාදරය රැකගෙන කටයුතු කරන ආකාරයට පොලිසියද කටයුතු කලයුතු කාලය පැමින ඇත.

    • The Citizens says:

      The people have no hesitation to give such a light punishment to the perpetrators of the Curfew ,as that would save the valuable time and money of the government and the culprits , as if a case is filed against them,culprits have to spend money on lawyers while the Police has to waste time in courts to make the prosecution.

    • The Citizens says:

      The people have no hesitation to give such a light punishment to the perpetrators of the Curfew ,as that would save the valuable time and money of the government and the culprits , as if a case is filed against them,culprits have to spend money on lawyers ,while the Police has to waste time in courts to make the prosecution.

      • JANAKA says:

        දැන් උඹ කියන්නේ උඹලගේ අම්මා හදිසියට බෙගෙතක් ගන්න නීතිය නමලා පාරේ යනකොට මේ පොලිස් කාරයෝ උඹලගේ අම්මව පැත්තකට ගෙනියලා උඹලගේ අම්මගේ අතන අතගාලා උන්ගේ එක ඔබලා අවවාද කරලා යවන එක හරි කියලද? මේ කුඩුකාරයන් වෙන්න පුළුවන් උන්ට කොහෙද ලොයර්ල්ස්ලා? ඒත් නීතිය එක වෙන්න ඕනේ. පොලිසිය මීට වැඩිය කොච්චාර ගොන් වැඩ කරනවද. දැන් ඔය ගල්කිස්සේ පාදඩ SSP කාරයා (රොහාන් ප්‍රේර්මරත්න) බොරැල්ලේ වංචා දුශන විමර්ශන කාර්යාංශයේ ඉන්දැද්දී සැකකරුවෙකුගේ වයස 19දියණියක් (මුට වැඩිය අවුරුදු 19ක් බාල) දුෂණය කරලා මු ඒ කෙල්ලව බලෙන් කසාද බැඳලා දික්කසාද කරලා නීතියෙන් ගැලවුනා. දැන් ඔන්න පාදුක්ක පැත්තේ සැකකරුවෙකු බන්ධනාගත කරලා රැට රැට වයින් බෝතල් අරගෙන ඒ ගෙදරට යනවා ගෙදර ඉන්න උගේ බිරිඳගෙන් කටඋත්තර ගන්න. උ මේ අවසාන වරට කසාද බැඳපු දැරිවිය බඳිනකොට අවිවාහිකයි කියලා මුගේ කසාද සහතිකේ තියෙන්නේ. හරිනම් මුට බහුවිවාහයක් කරා කියලා නඩු දාන්න ඕනේ. මු වංචා විමර්සහනේ ඉඳලා ගියේ විනය හා කාලක්‍රියා එකේ අද්‍යක්ෂ වෙලා. මාරු ස්ථාන මාරුව. එතන පොලිස් කාන්තාවන්ගේ යටඇඳුම් ගලවාගෙන එකතුකරනවා. පුදුම වනචරයෙක්. පුළුවන් නම් නාකි මුට කවුරුහරි කසාදයක් කරලා දෙන්න. පොලිස් කාරයෝ කොයි තරම් බොරු නඩු දාලා ගරු අධිකරණයේ කාලය විනාස කරනවාද? මොකා විස්වාශ කරත් ලංකාවේ පොලිස් කාරයා කියන එකාවනම් විශ්වාස කරන්න එපා. ගරු ජනාධිපතිතුමනි කරුණාකර පොලිස් කාරයන්ගේ විනය සදා රටේ අභිමානය රැක දෙන්න

  5. මානෙල් says:

    මගේ පියාත් පොලිසියේ වැඩ කරන්නේ. ඒත් ඔහු වුනත් මේ ක්‍රියාව කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. පියා කිව්වේ නම් ගොඩක් වෙලාවට මේ වගේ අය සද්ද බද්ද නැතිව බොරැල්ලේ වංචා විමර්ශන කාර්යංශයට ගෙනියලා අහවල් එක ලාච්චුවේ දාලා පැයක් විතර තියලා බොරු වංචා නඩුවක් දාලා උන්ව හිරගත කරනවලු. සමහර වෙලාවට ඒ මිනිසුන්ගේ බිරිඳ හෝ දියණියක් ගෙදර ඉන්නවානම එදා රෑම ගිහින් දුෂණය කරනවලු. මිනිහට ඇප දෙන්න විරුද්ද නිසා සුමන දෙකක් විතර බන්ධනාගාර ගත කරලා මුළු පොලිසියම සැකරුගේ ගෙදරට රැට රැට ගිහින් වයිෆ්ට හරි දුවට හරි පාඩමක් උගන්නනවලු. මම රටවල් කිහිපයකටම යන්න හැදුවා. තාත්තා පොලිසියේ වැඩකරන්නේ කිව්වම කිසිම රටකින් වීසා දෙන්නේ නැහැ. ඔන්න පොලිසියේ ජාත්යන්තර අභිමානය. ලැජ්ජයි මගේ තාත්තා පොලිසියේ කියලා කියන්නත්

Main News