ඉන්දීය ක‍්‍රිඩකයෙකුට කොරෝනා.. සියළු ක‍්‍රීඩකයන් නිරෝධායනයට.. තරගය කල් දමයි…

July 27, 2021 at 4:40 pm | lanka C news
ඉන්දීය ක‍්‍රිඩකයෙකුට කොරෝනා.. සියළු ක‍්‍රීඩකයන් නිරෝධායනයට.. තරගය කල් දමයි…

ශ්‍රී ලංකා සංචාරක නිරතවෙමින් සිටින ඉන්දීය කණ්ඩායමේ ‍ක‍්‍රීඩකයකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවෙනි විස්සයි විස්ස තරඟය කල්දමා තිබේ.

මෙසේ කොරෝනා වෛරසය ආසාදානය වී ඇත්තේ ඉන්දීය ක්‍රීඩක ක‍්‍රරුනාල් පාණ්ඩයාඩය.

කෙසේ වෙතත් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල මත හෙට දිනයේ දී දෙවන 2020 පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම සිදුවීම හේතුවෙන් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් නිරෝධායන යොමු කර ඇත.

31,660 views
Main News