ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කරනවා..- පකිස්තාන අගමැති
February 28, 2019 at 6:48 pm | lanka C news
පාකිස්තාන හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ගුවන් හමුදා නියමුවා නිදහස් කිරීමට සූදනම් බව පකිස්තාන අගමැති ඉස්රාන් ඛාන් පවසයි.
හෙට දිනයේ ඔහු නිදහස් කිරීමට අදහස් කර සිටින බව පකිස්තාන අගමැතිවරයා එරට පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
තමන් ඉන්දීය අගමැනි නරේන්ද්‍ර මෝදි දුරකතනයෙන් ඇමතීමට උත්සාහ කලද එය අසාර්ථක වූ බව පැවසූ ඉම්රාන් ඛාන් කෙසේ වෙතත් මෙම ක්‍රියාවලයේ ආරම්භයක් ලෙස ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කරන බවද සදහන් කලේය.
තම ගුවන් නියමුවා නිදහස් කරන ලෙස ඉන්දියාව විසින් පකිස්තානයෙන් ඉල්ලීමක්ද කර තිබින.
හොඳ නායකත්ව ලක්ෂණයක් !!.
සියලුම ආසියාවේ රටවල් එකට එක්වී සිටීම ඉතා වැදගත් කාලයයි
SERAMA RATAWAL EKATHU WELA SAKKILI INDIYAWATA GAHAMU
you idiots think just because one plane is down not India is begging paks. Keep dreaming you stupid dumb asses.. We are isolating paks in world level and you will see results soon..
now all of a sudden sri lanka is siding with paks?? you dumb nuts will learn when those terrorist allahu akbars turn towards you..
Modi aththatama moda patayi. Imran Khan yanu thaman kala hama deyalkinma sarthaka wechchi minihek.