ඉන්දීය ජාවාරම්කරුවන් බෝට්ටුවලිව් උතුරට පනී.. කොරෝනා අවදානම ඉහලට..

September 15, 2020 at 1:20 pm | lanka C news
ඉන්දීය ජාවාරම්කරුවන් බෝට්ටුවලිව් උතුරට පනී.. කොරෝනා අවදානම ඉහලට..

කොරෝනා වසංගතය නැවතත් රට තුළ ඇති වීමේ අවදානමක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රදානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් නිසා මෙම අවධානම පැනනැගී ඇතැයිද ඔහු පැවසීය.

රට තුල කොහේ හෝ මග හැරුනු කොරෝනා ආසාදිතයෙකු සිටියහොත් එතැනින් නැවත පොකුරක් ඇති වීමේ අවදානමක් ඇති බවද ඒ මහතා අනතුරු අගවයි.

මේ අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලට පැමිණෙන පිරිස් වැඩි වීම සමඟම කොරෝනා වෛරස අවදානම ඉහළ ගොස් තිබේ.

ඉන්දීය ධීවරයන් මෙන්ම නීති විරෝධී ජාවාරම් කරුවන් බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවේ සිට එම ප්‍රදේශ කරා පැමිණීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය ඇති වී තිබේ.

එහි මුහුදු ප‍්‍රදේශවල නාවික හමුදා ආරක්ෂාව තර කර ඇතත් ඒවා මගහරමින් ඔවුන් පැමිණෙමින් සිටින බව ප්‍රදේශයේ ඉහනල නිලධාරීන් කියති.

31,486 views

12 Comments to “ඉන්දීය ජාවාරම්කරුවන් බෝට්ටුවලිව් උතුරට පනී.. කොරෝනා අවදානම ඉහලට..”

  1. country man says:

    “SHOOT THE BASTARDS” before they land in our soil.

  2. damien@hotmail.com says:

    Fisheries ministry douglas ta dunne ekata thamai

  3. කෝපි says:

    එහෙම මග හරින්න පුළුවන් නම් ජාතික ආරක්ෂා වටත් ලොකු තර්ජනයක් …

  4. Ranjith(SPRRW) says:

    If any one of those found Covid 19 positive should not bring to hospitals located in other parts of the country.let them treat in Jaffna hospital by Tamil doctors & nurses

  5. Heshan says:

    කවදද මේ කල්ලතොනි දෙමල-මුස්ලිම් කරදර වලින් ලංකාව නිදහස් වෙන්නෙ? දැන් ඉන්න අයත් තමිල්නාඩුවට යවන්නයි තියෙන්නෙ.

    • Saman K says:

      May be you forgot the same කල්ලතොනි from Sri Lanka to Italy, Australia and many other.

      Thats how we get some FOREX too….

  6. Seppita horen kotan thatta orwin says:

    Ko gota ammage huththe arakshashawak thiyenawa kiwwa neda kamal gune pakenthuwa🥵🥵🥵🥵🥵😎😎😎😎

  7. sinhale le says:

    ගෙයින් ගෙට සොයා බැලිය යුතුය යම්කෙනෙක් ඒ අයට නවාතැන් දුන්නොත් ඒ අයගේ පුරවැසි බාවය අහෝසි කල යුතුය.

  8. Fernando says:

    Why don’t SL navy turn these kallathoniyo into fish food?

  9. දේශප්‍රේමියා says:

    රටේ රාජ්‍ය සේවයේ අතිරික්ත සේවකයන් නිසි ක්‍රමවේදයක් අනුව හමුදාවට බදවාගෙන පුහුනුව ලබාදී වෙරලාරක්ශක හමුදා බලඇනියක් නිර්මාණය කරන්න.(ඉන්දියානු පකිස්තාන් බෝඩර් එකේ වගේ)
    ධීවරයින් මුහුදු යාමට ප්‍රතමයෙන් ගම්මට්ටමින් ලියාපදින්චි කරගන්න.නැවත පැමිණීමේදීද මෙය පරීක්ශා කරන්න.
    එයට පරිභාහිරව මුහුදු මාර්ග ඔස්සේ පැමිනෙන අයවලුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට රට ඇතුලට නොගන්න.
    නව නීති සම්පාදනය කරන්න

Main News