ඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..
April 28, 2022 at 2:10 pm | lanka C news
ඉන්දියාවෙන් ලැබෙන ණය මුදල මැයි මාසයේදී අවසන් බවත් අලුත් ණයක් ලැබෙන ආකාරයක් තාම දක්නට නැති බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එනිසා ආර්ථික ප්රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර කඩසාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට රට පැමිණිය හැකි යැයි ද හෙතෙම කියා සිටියේය.
පවතින ප්‍රශ්ණයට විසදුම් සෙවීම තවත් කල් දමන්නට හැකියාවක් නැති බවත් පාර්ලිමේන්තුවට මූල්‍ය බලය ලබාගෙන සියලු දෙනාගේ අදහස් ගෙන ඉදිරි පියවර ගතයුතුව ඇතැයිද හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ වර්තමානයේ පවතින තත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
oya kare niyameta 2015 di ayyo
What he has done was better than present idiots. Problem is understand the policies of Ranil. Beyond usual politics.
ඔයාගේ මොලෙන් අහල බලන්න.. උන් මිට වඩා හොඳට කළා.. mila thuthre geddi ekatath keleuwa naki maina.. vat eka adu kala.. hath pole gagena nawa mun.
ඈ බොල බයියො දෙදාස් පාලොවෙදි පාඩු ලබන රටට බරක් උන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න හදද්දි මහජන මුදලින් නඩත්තුව දරා ගන්න බැරි අධ්‍යාපන ආයතන නවීකර්ණය කරන්න හදද්දි ගිනිපොලී චීන ණය වෙනුවට ර්ම් සී සී ගිවිසුම හරහා රටට ඩොලර් ගේන්න හද්ද්දි රට විකුණනෝ ලමයි වද කරනෝ කියල සිතියම් ඇදල චීවරධාරීනුයි ගොම සන්ගමේ වගේ යූනියන් හූනියම් කාරයොයි එක්කහු කරන් ජාතිය ආගම රට මුවාවෙන් කැත බල ගේමක් ගැහුවෙ කවුද ? ඒ ගේමෙන් බලේ ගන්න අමාරුයි කියල තේරුනාම ඒක ඊටත් එහාට ගෙනිච්ච ඊට ප්ස්සෙ පාස්කු බෝම්බෙ ආව.කතාව එතනින් ඉවරයි බලේ ගත්ත ඕන් දැන් ප්‍රතිපල.රනිල් කියන්නෙ සුද්දවන්තයෙක් නෙමේ ඒත් ඌ යම් ප්ලෑන් එකක් ගැහුව මුන් මොකද කලේ කැත බල ගේමක් ගහල බලේ අරන් රජයට ලැබෙන බදු ටිකත් කපල කාබනික නාඩගම් විනිමය අනුපාත අල්ලන් ඉදීම් සල්ලි අච්චු ගැහීම් මේ ඔක්කොම කලා ඕන් ප්‍රතිපල.
තොපේ මහඑකා ජාතියෙන් සමාව ඉල්ලුවෙ නැති වුනාට රනිලගෙන්නං සමාව ඉල්ලුවා ! කාලකන්නී බෛයා ! රාජපක්ෂලා එක්කම රනිලවත් හැදිගාවලා යවන්න ඔනේ , මිනිස්සු පරාද කරලත් තාමත් එල්ලිලා ඉන්නවා යන්නේ නෑ !
ලංකාවට රුපියල් රූබල් ගණුදෙනුවක් යටතේ ඉතාමත් අඩු මිලට තෙල් සහ ගෑස් දීමට රුසියාව සූදානම්. නමුත් ආණ්ඩුවටත් විපක්ෂයටවත් පාර්ලිමේන්තුවේ 225ටවත් ඒ යෝජනාව පිළිගෙන රුපියල් රූබල් ගණුදෙනු පටන් ගැනීමට බටහිරින් අවසරයක් නැත.මන්ද 225+1 ම බටහිර ප්‍රාණ ඇපකරුවන්ය.මහා ඇමෙරිකන් විරෝධීන්, වාමාංශිකයන් ලෙස රඟපාන නලුවන්ට කරන අභියෝගය නම් රුපියල් රූබල් හුවමාරුව යටතේ ලංකාවට තෙල් සහ ගෑස් ලබාගැනීමට එක වචනයක් කතා කර පෙන්වපල්ලා.
මේ මිනිහා ආන්ඩුව දුන්නේ මහබාන්ඩාගාරයෙ කටුත් සුප්පලා , දැන්තව කයිවාරු කියවනවා .
Ane Gon baiyo.
ගෝඨා ගෝ ගමේ අයත් දිනන්න අවශ්‍යයි, පාර්ලිමේන්තුවත් දිනන්න අවශ්‍යයි, රාජපක්ෂවරුත් දිනන්න අවශ්‍ය, මොකා දින්නත් රට දිනන්නත් අවශ්‍යයි. ගෝටාගේ ජනපති බලතල තටු කපලා, දිනේෂ් අගමැති කරලා සර්ව පාක්ෂිකයන්ගෙන් කැමැති අයගෙන් ඇමැති මණ්ඩලයක් හදලා, අලි,හර්ෂ,බන්දුල ට සම මුදල් ඇමැතිකම් දීලා බලමුද, හැමෝම වින් වින්
කාගේ උනත් වටිනා අදහස් ප්‍රයෝජනයට ගන්න පුරුදු විය යුතුයි.
So many people foresee and talk of a dismal & bleak future in the pipeline but none talk about a tangible solution!
Until the Rajapaksas are overthrown and politically defeated, there is no point in talking and arguing about any alternative. Period !
ඇම්ඩෙක්, කොහෙන් හරි රිංගලා උඩ රවුමෙම ඉන්න බලන්නෙ. එයත් මේකෙ කොටස් කාරයෙක්.
Lonthapool yenkipool hithanne pitaratin genena badu witharamada kadawala thibenne .me hiwala ne gowibim wala wena monawahari karamu kiyala kiwwe .me wage jathiyath agamath jammayak nethi jathidrohi hiwalunwa hiragatha karanna oone jiewithayama .ratata jathiyata agamata kala winasayata kalakanni jathidrohi ballek