ඉන්දීය තෙල් සැපයුම අවසන් සීමාවේ.. තෙල් ගන්න තවත් බිලියනක ණයක් සොයයි…
May 22, 2022 at 10:00 am | lanka C news
දෙසැම්බර් මාසය දක්වා මෙරටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.
එහිදී එම රටවල් දෙකෙන් ඩොලර් බිලියනයක ණය පහසුකම් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.
දැනට පවතින ඉන්ධන සැපයුම අවසන් වූ පසු මෙම රටවල් දෙක හරහා ඩොලර් මිලියන 500 බැගින් ලබාගෙන වසර පුරා තෙල් සැපයුමක් සහතික කිරීම මෙමගින් බලාපොරොත්තු වේ.
ඉන්දියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා අතිරේකව ලබාදී ඇති ඩොලර් මිලියන දෙසියක ණය මාර්ගය පමණක් දැනට ක්‍රියාත්මක වෙමින් ඇත.
ලෝකයෙන් හිඟා කන්න හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න. එත් දෙපයින් නැගී ඉන්න නිෂ්පාදන කරන්න බෑ…රටකට ගිය කළ…!
අනුර කුමාරටයි, ලාල් කාන්තටයි, පෙරටුගාමීන්ටයි අභියෝග කරමු තමන්ට පිරිමි අවයවයක් තියෙනවනම් මේ වෙලාවේ අර 88-89 වගේ ‘ඉන්දියන් බඩු වර්ජනය කරව්’ කියලා අද පෙලපාලි යන්න කියලා.
ගෑණු මුන්ට ඉලපත් වලින් ගහලයි පාර දිගේ එලවන්නේ.
මේ රට විනාශ වුණේ 2007න් පස්සේ කිසිම අධ්‍යනකින් තොරව බොල් ව්‍යාපෘති වලට ණය අරන් ඒවගෙන් කොමිස් ගහලා එහෙම එහෙම නෙවේ.
ජෙප්පෝ වැරදි… රතු අලියා… සොරී දැන් සටක අලියා
ලෝකයෙන් හිඟා කන්න හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න. එත් දෙපයින් නැගී ඉන්න නිෂ්පාදන කරන්න බෑ…රටකට ගිය කළ…!
Api thawa kochchara kal mehema karannada?🤔🤔
ඇයි මුන් චීන්නුන් ගෙන් හිඟා කන්නෙ….වල් පාහරයෝ….අච්චර රුසියාවෙන් අඩු මිලට තෙල් දෙන්න ලෑස්ති වෙලා තියෙද්දී…..
ඇයි මුන් චීන්නුන් ගෙන් හිඟා කන්නෙ….වල් පාහරයෝ….අච්චර රුසියාවෙන් අඩු මිලට තෙල් දෙන්න ලෑස්ති වෙලා තියෙද්දී……මෙය වල් පාහර රාජපක්ෂයන්ට ලේසියෙන්ම ජරාව කන්න පුළුවන් ඔය රටවල් වලින් නේ ඒකයි
යකෝ අපේ රටේ තිබෙන තෙල් ටික හාර ගන්න බැරි කාලකන්නි වසර 74ක් ඉදලත් මේ ටික කර ගන්න බැරිඋනා. මුන්ට තවත් අපි රට පාලනය කරන්න ඉඩ දෙමුද?
Sri Lanka has Oil and Gas worth billions.
Sri Lanka has identified oil and gas deposits currently valued US 240 billion,
Gomma confirmed he would explore oil in Mannar before his departure. So, what is the problem?