ඉන්දීය දැඩි විරෝධය මැද චීන නෞකාව හම්බන්තොට වරායට ඇතුළු වේ…

August 16, 2022 at 8:05 am | lanka C news
ඉන්දීය දැඩි විරෝධය මැද චීන නෞකාව හම්බන්තොට වරායට ඇතුළු වේ…

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව මීට ටික වේලාවකට හම්බන්තොට වරායට ඇතුළු වී තිබේ.

මෙම නෞකාව පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධය පළ කළ අතර ඒ හේතුවෙන් දින කිහිපයක් එය ප්‍රමාද කරන්න ශ්‍රී ලංකා රජයට සිදුවිය.

කෙසේ වෙතත් අවසානයේ දී එම නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට එකඟතාවය ලබා දීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය.

31,089 views

9 Comments to “ඉන්දීය දැඩි විරෝධය මැද චීන නෞකාව හම්බන්තොට වරායට ඇතුළු වේ…”

  1. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    ලංකාවේ හොර දේශප්‍රේමී නඩය මර නින්දේ .

  2. Major Matt Mason says:

    My team need to go abord the ship and check it’s communication equipment.
    SL government should allow US marines and my GIJOE team to come to Sri Lanka.

  3. Hela says:

    මම රනිල්ට කැමති අයෙක් නෙමෙි නමුත් ඊයේ ඔහු ඉන්දිය නියෝජිතයන් පිරිසකට ඉතාම වටිනා කතාවක් කලා රටෙි නායකයෙක් පලවෙනි වතාවට උතුමිි ශ්‍රී රාවන නිරිදුන් ගැන සදහන් කලා පිලිගැනීමක් කලා. H.C.P.බෙල්, සෙනරත් පරණවිතාන වැනි නිදන් හොරැන් මකාදමන්නට හදපු ප්‍රෘඩ හෙල ඉතිහාසයට පිලිගැනීමක් කලාට රනිල් මහත්තයාට ස්තුතියි. අපේ මහඇදුරැ නලීන් ද සිල්වා මැතිතුමා හැමවෙලේම කියු දෙයක් තමයි උතුමිි ශ්‍රී රාවන නැවත මතුවෙනවාමයි යන වග.

  4. හිටං says:

    ලන්කාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලාද ඉන්දියාව හිතාගෙන ඉන්නේ. චීනය ලන්කාවෙ බොහෝ සංවර්ධන ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ රටක්. චීනයට ඕනෑම වෙලාවක ලන්කාවට එන්න පුලුවන්. ඒකට ඉඉන්දියාවෙන් හෝ ඇමරිකාවෙන් අහන්න ඕනෑ නැහැ. කොහොමත් ඉන්දියාව චීනය සමග කිලෝමීටර් තුන් දාහක් විතර දේශසීමාවක් ඇති යාබද රටක්. මොන ඉලව්වකටද මේ හම්බන්තොට වරාය ආසන්නයට එන නැව් වලට කලබල වෙන්නේ

  5. ඉන්දියානු බාබා says:

    ඉන්දියාව බොහෝ දේවල් වලට විරෝධය පානවා. ලන්කාවෙ මිනිසුන් හිතාගෙන ඉන්නේ බුදුන් වහන්සේ ඉන්දියාවේ උපන් බවයි. නමුත් ඉන්දියාව කියන්නේ එවැනි කිසිවෙකු ඉන්දියාවේ ඉපදී හෝ ජීවත් නොවුණු බවයි. යටත විජිතයක් ලෙස පැවති කාලයේදී කතෝලික පූජක වරයෙකු ඉන්දියාවේ පුරාවිද්‍යා කොමසාරිස් තනතුර ලබාගෙන කරපු වංචාකාරී ප්‍රකාශයක් නිසා ලන්කාවෙ බොහෝ පිරිසක් මේ වැරදි මතයක ඉන්නවා.

  6. D.Nimal says:

    India Republic has to understand that BRICS is south-south cooporation more vital that western allince with of US hegemony. The Republic India also emerging nation, but path and shape of Economic Develpoment still that OLD Path of western Capiltst model is unsucessfel political-economic phommemon has long way to go for Development Country.

  7. D.Nimal says:

    India Republic has to understand that BRICS is south-south cooporation more vital that western allince with of US hegemony. The Republic India also emerging nation, but path and shape of Economic Develpoment still that OLD Path of western Capiltst model is unsucessfel political-economic phommemon has long way to go for Development Country.
    Needless to say Pathand shape has taken by Indain model is more or less Colonila Pattern and its featurs are back ward or slow that Development will take years to come Third Largest Ecomonic in world. In fact reality says Indain poverty level is half of 1300 millions People of India are below China.

  8. D.Nimal says:

    India Republic has to understand that BRICS is south-south cooporation more vital that western allince with of US hegemony.
    The Republic India also emerging nation, but path and shape of Economic Develpoment still that under the influance of that OLD Path of Western Capiltst model is unsucessfel political-economic phommemon has long way to go for Development Country in world.
    Needless to say Path and shape has taken by Indain model is more or less Colonila Pattern and its featurs are backward or slow that Development will take years to come as a Third Largest Ecomonic in world. In fact reality says Indain poverty level is half of 1300 millions People of India are below China. The people of Indias has to rethink of New Era while seeking new line of thinking of metholodgy to be apply by overcome all crisis face in world .

  9. JR says:

    Indians fought a shitting war along the roads against western whites once in the past. Now they sitting with same western whites against its Asian neighbors shamelessly, while many indians are still used to shitting along the roads prompting ancient indian tactic. This is the shit war of India with Chinese ship yuan vang 5.

Main News