ඉන්දීය ධීවරයින් උතුරු මුහුද ආක්‍රමණය කරයි.. මෙරට ධීවරයින්ට දැඩි පීඩා..
December 17, 2020 at 8:40 am | lanka C news
ඉන්දීය ධීවරයින්ගේ ට්‍රෝලර් යාත්‍රා විශාල වශයෙන් මුලතිව් මුහුදු වෙරලට පැමිණ ධීවරන්ගේ දැල්ආම්පන්න විනාශ කරමින් බාධා සිදුකරන බව පවසමින් මුලතිව්හි ධීවරයින් විශාල පරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
එමෙන්ම මුලතිව් ධීවර සංගම් කිහිපයක් විසින්ද (16) යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයට සහ යාපනයේ පිහිටි ඉන්දීය උපකොමසාරිස් කාර්යාලයට සන්දේශයන් භාර දෙමින් පවසා සිටියේ වහාම ඉන්දීය ධීවරයින්ගේ ට්‍රෝලර් යාත්‍රා උතුරු මුහුදට පැමිණීම වැලක්වීමට පියවර ගන්නා ලෙසටය.
මේ අතර මුලතිව් ධීවරයින් විශාල පිරිසක් මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරියෙන්ද උද්ඝෝෂණයක නිරත වෙමින් කියා සිටියේ ඉන්දීය ධීවරයින් මුලතිව් මුහුදට පැමිණ සිදු කරන බලපෑම් හේතුවෙන් මුලතිව් ධීවරයින් විශාල පිරිසක් මේ වන විටත් දැඩි සේ පීඩා විඳින අතරම පසුගිය දිනයන්හි පැවති අයහපත් කාලගුණයට පසුව ධීවරයින් මුහුදු ගමන් ආරම්භ කලද ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම හේතුවෙන් මත්ස්‍ය කර්මනාත්ය සිදුකර ගැනීමට නොහැකිව දැඩි ආර් ථික අපහසුතාවන්ට පත්ව සිටින බවටය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Ane wimalta kiyanna. Upawasa karayi
Araya thembili deyi
උබ වගේ බුරුවෙක් ඒ මිනිස්සු කියන්නේ ඉන්දියන් කාරයන්ට මුලතිවු මුහුදේ මලු අල්ලන්න දෙන්න එපා කියල. විමල්ට කියල උබ ඇරව ගනින් ඊට පස්සේ දැවිල්ල යන්න තැබිලි බීපන්. පැකනිල් කාරයොයි හරක් හුජ්ජ බොන උනුයි එක හා සමානයි. හැම දේකටම රජය පාලි නැහැ ගොනෝ.
Indian fishman cames every day and caught fish on Sri Lanka own sea and earn big cash for India.Again big loss money for our fishman and govt take not any action with India. Our minister of fish fast sleep and should woke and action took.
තාම හිටං පත්තරේ බලලා නැතිව ඇති ඒකනේ් අපි කිව්වේ සර් වගේ හොඳ කෙනෙක් ඕනෙ කියලා …කෝ මේ ආරක්ෂක ලේකම් …
ප්‍රභා ඉන්න කාලෙ ඔය මොකෙක්වත් ආවෙ නෑ.. දේශප්‍රේමීන් මෙච්චර ඉන්න කාලෙ ඇයි අප්ප මෙහෙම වෙන්නෙ?
ඇයි අපේ රටේ ස්වෛරීභාවයට ඉන්දියන් ධිවරයන් කෙලලා යනකං බලාගෙන ඉන්නේ ? ඉන්දියාව මොනාහරි කියයි කියලා බයයිද ? මෙහෙමත් නෝන්ජල් පාණ්ඩුවක් දැක්කමයි. අඩුම ගානේ සිරිසේන මහත්තෑන් හිටියනං ,කටිං හරි ගහයි.