ඉන්දීය-පකිස්තාන ත‍්‍රිවිධ හමුදා උපරිම බලයෙන් දේශ සීමාවේ මුහුණට මුහුණ සිටගනී.. ගුවන් නියමුවාගේ වීඩියෝව ඉන්දියුනුවන් කෝප ගන්වයි..

February 27, 2019 at 10:59 pm | lanka C news
ඉන්දීය-පකිස්තාන ත‍්‍රිවිධ හමුදා උපරිම බලයෙන් දේශ සීමාවේ මුහුණට මුහුණ සිටගනී.. ගුවන් නියමුවාගේ වීඩියෝව ඉන්දියුනුවන් කෝප ගන්වයි..

පාකිස්තානය විසින් ඉන්දීය ගුවන් යානා දෙකක් පහර දී බිම හෙලීමත් සමගින් ඉන්දියාව ඊට රළු ප‍්‍රතිචාර දැක්වීමකට සූදානම් වෙමින් ඇත්තේ යයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේශසීමා ආසන්නයට අමතට බල ඇණි කැදවීමටත් ඒ සමගම ප‍්‍රහාරක ගුවන් යානා සූදානමින් තැබීමටත් දැනටමත් ඉන්දීය බලධාරීන් විසින් හමුදාවට නියෝග කර ඇතැයිද සදහන්ය.

ඉන්දීය ගුවන් නියමුවා පකිස්තාන හමුදාව විසින් අල්ලාගෙන පහර දෙමින් ඇදගෙන ඒමේ වීඩියෝව මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වීමත් සමගින් ඉන්දීය ජනතාව තුල දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබෙයි.

ඇතැම් දේශපාලන නිරීක්‍ෂකයන් මත පල කර ඇත්තේ ලග ලගම එන ඉන්දීය මහ මැතිවරණයේදී හින්දු ජනතාව අවේගයට පත් කර ඔවුනගේ ඡුන්ද ලබා ගැනීම සදහා ඉන්දීය පාලක පක්‍ෂය විසින් සිදු කරන ලද සූක්‍ෂම කුමන්ත‍්‍රණයක් බවයි.

මේ අතර පතිස්තාන හමුදාවන්ද සිය දේශ සීමා ආසන්නේ ත‍්‍රිවිද හමුදාවන් උපරිම බලයෙන් සීරුවෙන් තබා ඇතැයිද සදහන්ය.

3,573 views

9 Comments to “ඉන්දීය-පකිස්තාන ත‍්‍රිවිධ හමුදා උපරිම බලයෙන් දේශ සීමාවේ මුහුණට මුහුණ සිටගනී.. ගුවන් නියමුවාගේ වීඩියෝව ඉන්දියුනුවන් කෝප ගන්වයි..”

  1. හැකහැක says:

    බීඩි උර-උර, ඔලුව කසමින්, මහපාර දෙපැත්තේ මලපහ කරමින් යන උද්ධච්ච ඉන්දියාණුවන්ට පකිස්ථානය
    අමතක නොවන පාඩමක් ඉගැන්විය යුතුයි.

    • හිච්චිමහත්තෙයා says:

      අම්මප ඕයි!
      මාත් මේ කල්පනා කොළේ ඕකමයි!
      🙂

      • ruwan says:

        ඉන්දියාවේ උද්දච්ච හින්දු කාරයින්ව විනාශ කර පකිස්ථානයේ මුස්ලිම් වරුන්ට ඉන්දියාවත් අල්ල ගන්න ලැබේවා.

    • arschfikaa says:

      niyaaaaaaaaaaaaaaaaaamama uththarayai umba dunne heka heka,mamath inne ema sthaavarayemaya.

  2. Nihal says:

    If there is any nuclear war no victors

  3. asik mohamed says:

    indiyawa yuda shakthiyen pakistanayata wada ihalin inne. warak lahorewalata pahara dun wita pakistanuwa pasu nobala diwwa. indiyawa water supply newath uwahoth pakistanaye keli hamarai
    ema nisa LOKUKAMA athhera pakistanaya nihanda wiya yuthuyi

    • RAW Agent says:

      ඉන්දියාව තුළ ඉන්න මුස්ලිම් සටන්කාමීන් ද ඊට එක් වූ විට
      මෙවර අවි බලයට වඩා දෙයක් වේවි
      ලෝකය එදාට වඩා අද නිශ්චිත බෙදුම් ඉරි සහිතයි
      මුස්ලිම් රටවල් මේකට පැටලෙනවා.

      සද්දෙ තිබුනට ඉන්දියාවට වැඩ බෑ
      කොටින් ගෙන් කෑව කෑමම මදි ද

  4. lolla says:

    Well Said Haka….Haka……

  5. ලංකාවෙ දෙමල තරුණයින්ට මුලින්ම අවි පුහුණුව, අවි සහ මුදල් ලබා දීල ලංකා රජයට විරුද්ධව ත්‍රස්තවාදය ඇතිකෙරෙව්වෙ ඉන්දියාව.. පස්සෙ ගුවණින් කෑමත් දැම්ම ලැජ්ජ නැතුව !!. අදටත් මුන් කතාකරන්නෙ රටේ දෙමළ අයගෙ අභිවෘද්ධිය ගැන විතරමයි.. ජන්ද ගන්න හරි මුන් වැපිරෙව්වෙ ජාතිවාදයයි ත්‍රස්තවාදයයි..අන්තිමේ තමන්ගෙ අගමැතිත් නැති කරගත්තා.. අද උන්ටත් ඒ ආනිසංසෙම ලැබිලා.. කෑ ගහනවා පකිස්තානය තුල සිටින ත්‍රස්තවාදීන්ට පක්ස්තාන් රජය ඇක්ෂන් ගන්නෙ නෑ කියලා.. මෙහේ අවුරුදු 30 ගානක් ගන්න ගන්න ඇක්ෂන් එක කකුලෙන් ඇද්ද.. මුන්ට ඔහොම වෙලා මදි..

Main News