ඉන්දීය පිල ප්රචණ්ඩ ප්රහාරයක… පළමු දිනයේම ශ්රී ලංකාවට එරෙහිව යෝද ලකුණු ප්රමාණයක්..
December 3, 2017 at 8:40 am | lanka C news
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩාටම අතර පැවැත්වෙන තුන්වැනි හා අවන් ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ ඉන්දීය පිල ඉතා ප්රබල තත්වයක සිටියේය.
දිනය නිමා වන විට ඔවුන් කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 371ක් ලබා සිටියේය.
ඉන්දීය පිල වෙනුවෙන් විජෙයි ලකුණු 155ක් ලබා ගත් අතර විරාත් කෝලි නොදැවී ලකුණු 156ක් ලබා සිටී.
තරගාවලිය 1-0ක් ලෙස මේ වන විට ඉන්දීය පිල ඉදිරියෙන් සිටී.
ලකුණු පුවරුව මෙතනින්
Thilanga should resign.
Else government should intervene and request him to step down.
Next test Kerikat captain Thilanga Sumathipala?
Thilangaya Chairman…………..
U mata gahanawa. Mata U gahanawa……………….
Kawda guti kanne???? Siri Lankawa.
Can’t blame only to the board/selectors but players should also some fight here. They doesn’t use any tack-tics, doesn’t bowl right places continuously and it seems coach doesn’t do anything. Coach and managers should think about increase confidence levels of the players by doing various programs as well.