ඉන්දීය ප‍්‍රභේදයෙන් සෞඛ්‍ය ලොක්කන් කැළඹේ.. තව දුරටත් රට වසා දමන්න යෝජනා..

June 18, 2021 at 3:22 am | lanka C news
ඉන්දීය ප‍්‍රභේදයෙන් සෞඛ්‍ය ලොක්කන් කැළඹේ.. තව දුරටත් රට වසා දමන්න යෝජනා..

ඉන්දියාවේ පැතිරී යමින් ඇති කොරෝනා ප්‍රභේදයේ හේතුවෙන් දැනට ක‍්‍රියාත්මක සංචරණ සීමා තව දුරටත් ක්‍රියාත්මක කළ යුතු බවට සෞඛ්‍ය අංශවල දැඩි සාකච්ඡාවක් ඇති වී තිබේ.

අප වෙත අදහස් පල කල සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහලම ප‍්‍රකාශකයෙක් කියා සිටියේ කුමන තත්වයක් යටතේ වුවද මේ මොහොතේ තව දුරටත් රට වසා දැමීම දැමීම වඩා සුදුසු බවය.

ඊට හේතු විය යුත්තේ මෙම වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීමක් සහ අසාධ්‍ය වීම ඉතා ඉහළ තත්වයක පැවතීමයි.

එමෙන්ම දැනට භාවිතා වන කොරෝනා මර්දන එන්නත් වලට ප්‍රතිචාර දැක්වීම ද අනෙක් ප්‍රභේදවලට වඩා යම් මට්ටමක අඩුවක්ද පෙන්නුම් කර ඇත.

මෙම ප්‍රභේදය සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතු බවද දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

මෙම තත්ත්වය මත පවතින සීමා තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

60,370 views

23 Comments to “ඉන්දීය ප‍්‍රභේදයෙන් සෞඛ්‍ය ලොක්කන් කැළඹේ.. තව දුරටත් රට වසා දමන්න යෝජනා..”

  1. Silva says:

    වැඩක් නැහැ . මේ සංචරණ සීමා නීතිය වැඩකට නැහැ . කීප දෙනෙක් හැරුනාම අති බහුතරයක් මිනිස්සු පාරවල්වල රිසිසේ ගැවසෙනවා . නමට තහංචි දැම්මාට වැඩක් නැහැ . ප්‍රායෝගික තත්ත්වය බලන්න . ත්‍රිවිධ හමුදාව යොදවලා ඇදිරි නීතිය දමන්න, සති දෙකක් අවම.

  2. Ayotallah says:

    These medical scoundrels will search and find some excuse to close the country in order for them to keep their private medical practice in tact. These are the worst bastards of the country squeezing the poor people with exorbitant fees for consultations and we hope and pray that these bastards should get these variants and vanish

    • sunimal says:

      තිරුපති සොයා ඉන්දියාවට ගිය දේශපාලකයින්ට බැරිද තිරුපතිට කියලා මේ ඉන්දීය ප‍්‍රභේදයෙන් රට බේරගන්න . ජන්දේ දිනා බලයට පැමිණෙන්න කියා තිරුපති ගිහින් තමන්ගේ බරට රත්තරන් ,සදුන් ,සල්ලි දුන්නු අපේ දේශපාලකයෝ දැන් තිරුපති ලගට යන්න බයද ? අපේ රටේ දේශපාලකයෝ බොරු මිත්‍යා විශ්වාස වලට රැවටිලා ඉන්දියාවේ මිනිස්සුන්ට විසා නැතුව අපේ රටට ඒමට අවසර දීපු එකේ ප්‍රතිපල තමයි මේ .. වෛරස් ඇති ඉන්දියන් ජාතිකයින් දැන් අපේ රටේ හැමතැනම හැංගිලා සිටිනවාලු

    • Doctor says:

      Don’t go to Bastsrds
      You can take treatment from Eliyantha White

  3. hihi says:

    ඊටත් වඩා මෙතන තියෙන්නෙ ගෙදර ඉන්න වයසක අයට වැක්සින් නොගහා ඒ වෙනුවට තරුන අයට වැක්සින් ගැහුවාම ඒ වැක්සීන් ගහපු තරුන අයට කොරොනා බොවුවිට රොගලක්ශනවත් මතු නොවී ඔවුන් රෝග වාහකයන් වීම නේද? (කොහොමටත් රොග ලක්ශන නොපෙන්වන රොගින් සමාජයේ හිටියත් දැන් මේ වැක්සින් නිසා ඒ ප්‍රමානය වැඩිවෙලා නේද)

    දැන් දැන් ඇයි මාදය් හරහා මරනයන් වල වයස නොකියන්නෙ? කොවිඩ් මරනයන්ගේ මරන වල වයස කලින් පැහැදිලිව ප්‍රචාරය කලත් දැන් එසේ නොකරන්නෙ මාද්‍ය මගින්ම එය අනවශ්‍ය ප්‍රවෘත්තියක් බව තීරනය කරලාද?

    ඒත් එක්කම වයසක අය පොලින්වල තියන්න බැරි නිසාම සමහරු වැක්සීන් එකට ගෙනියන්නෙ නෑ…

    79 සහ 81 වයස්වල මම දන්න දෙන්නෙක්ම ගෙදර මැරුනා එලියට තියා සාලෙටවත් ඇවිදගන්න බැරි… උපරිම ඇවිදින්නෙ ටොයිලට් එකට විතරයි .. මරන දෙකම pcr චෙක් කලාම කොවිඩ් පොසිටිව් .. ඒ ගෙවල් දෙකේම තරුන පස්දෙනාගෙන් හතරදෙනෙක්ම වැක්සිනේටඩ් …

    ඒ වගේ අයව කොහොමද පොලින් තියෙන තැනකට අරන් යන්නෙ?

    ගයාත්‍රි ඩයස්ගේ අම්මත් එහෙම වෙලා වගේ ද ?

    • Sumangala says:

      ලෝක ව්‍යාප්ත ජනගහන මර්ධන වෛරසයකදී, පිට සක්වල ආක්‍රමණයකදී, බේර ගන්න වියදම් කරන්න ඕන තරුන අයව​. මිනිස් වර්ගයා නොනැසී බේර ගන්න​.
      ගෙවල් වල ඉන්න නාකි අය කොහොමත් මාසෙන් දෙකෙන් හෝ අවුරුදු1 – 5 අතර මැරිල යනව​.

  4. Ban ki Moona says:

    බිය ගුලු දොස්තර කල්ලියේ මාෆියාවත් එක්ක මේක කරන්න බෑ. මුන් ඇත්ත හංගනව​. ලංකාවේ මරණ අනුපාතය ඉතා අඩුයි. සුව වෙන අනුපඅතය වැඩියි. වෙනත් රෝග වලින් ඊට වඩා මැරෙනව​.

    උන්ට නම් මොකද​. ලක්ශ ගනන් පඩි බටා බැංකුවට එනව​.

  5. All kind of vaccine will cost for Sri Lanka.
    Money is flowing to foreign countries due to lack of knowledge in the country.

  6. Parajitha Kimbula says:

    We will keep the country closed and kill the economy, then this government will have to go home. Then our Kimbula will come to power. We get our salary and order everything we need online so who cares about poor people who are starving right now.

  7. බිල්ලා says:

    කොරෝනා බිල්ලා මවමින් සෞඛ්‍ය කාලකන්නි රට සූරන් කනවා. ආන්ඩුව මිනිස්සුන්ව ගෙවල්වල තියල හාමතේ මරනවා. කොරෝනවට ප්‍රතිකාර තියන දේශිය වෙදුන් කොරෝනා සුවකරන්න බේත් දෙන්න නොහැකිව දුක්වෙනවා. රෝගීන් සහ අසරණ ජනතාව ජනාධිපතිටයි, ආණ්ඩුවටයි, කොරෝනා බලකායටයි සාපකරමින් ඉන්නවා

Main News