ඉන්දීය මුදල් ඇමති අත් අඩංගුවට ගනී.. තාත්තා-පුතාට මහා පරිමාණ දූෂණ වංචා චෝදනා..

August 23, 2019 at 12:40 pm | lanka C news
ඉන්දීය මුදල් ඇමති අත් අඩංගුවට ගනී.. තාත්තා-පුතාට මහා පරිමාණ දූෂණ වංචා චෝදනා..

ඉන්දීරා කොන්ග්‍රසයේ හිටපු මුදල් අමාත්‍ය පී. චිදම්බරම් මහතා ඉන්දීය පොලිස් මධ්‍යම විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන විශේෂ අධිකරණයට ඉදිරිපත් කොට සඳුදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

ඔහු පසුගිය රජයේ මුදල් අමාත්‍යවරයාව සිටි කාලයේදී 2007 වසරේ ඉන්දීය සුප්‍රසිද්ධ ව්‍යාපරිකයකු සමඟ රූපවාහිනි විද්යුත් නාලිකාවක් ලබාදීමේදි කරන ලද ගනුදෙනුක් සම්බන්ධයෙන් ඔහුට සහ ඔහුගේ පුත් කාර්ති චිදම්බරම්ට චෝදනා එල්ලවී ඇත.

මේ සම්බන්ධයෙන් අත් අඩංගුවේ පසුවන හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ පක්ෂය විසින් ඉන්දීරා කොන්ග්‍රසය විනාශ කිරිමට එම පක්ෂයේ ප්‍රබලයකු වන තමගේ සහ තම පවුල්වල උදවියගෙන් බොරු චෝදනා එල්ල කොට පලි ගන්නා බවයි.

හිටපු මුදල් ඇමති 2005-2014 දක්වා ඉන්දියාවේ මුදල් අමාත්‍යධූරය හොබ වූ අතර කෙටි කලකට ඉන්දීය ස්වදේශීය අමාත්‍යාංශයේ හොබවූහ.

ඔහු ස්වදේශීය අමාත්‍යවරයා කාලයෙදි ඔහු විශේෂ අමුත්තා ලෙස සහභාගි වෙමින් විවුර්ත කල විශේෂ බන්ධනාගාර කුටිය තුලම ඔහු මේ වනවිට රදවා ඇති බවය ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

link

24,353 Viewers

7 Comments to “ඉන්දීය මුදල් ඇමති අත් අඩංගුවට ගනී.. තාත්තා-පුතාට මහා පරිමාණ දූෂණ වංචා චෝදනා..”

  1. Rata Wenuwen says:

    මන්ඟලයටත් ඒ වගේම ලගින්න වෙයිද ,ඔහු සමග රවියටත් ඒ දඩුවම, හාද!

  2. Me3 says:

    එහෙත් එහෙමද?
    මෙහේ වගේමයි.

  3. gunapala says:

    No any punishment to the man who became the richest in this country within 10yrs. Also no punishments to the other family members who have become Billionaires during the same era.

    • Me3 says:

      Just go to the courts with all your evidence.
      Do not forget to get the legal advice from very good lawyers.
      Otherwise no point in repeating the same thing for more than four and a half years.
      Just wasting time.
      Ridiculous

  4. Saradiel says:

    මංගල දැන් බය වෙලාලු අබ සරණයි

  5. desta says:

    lankawe mudal athadanguwata ganee emathi gedara fun eke

  6. වැඩ්ඩා says:

    අපේ ගොඩක් ඇමතිලට නං පුත්තු නෑ. වාසනාවන්

Main News