ඉන්දීය යුද හමුදා ප්‍රධානියා සහභාගි වූ පොලොන්නරු නිරීක්‍ෂණ චාරිකාවක පිපිරීමක්..

October 17, 2021 at 12:44 pm | lanka C news
ඉන්දීය යුද හමුදා ප්‍රධානියා සහභාගි වූ පොලොන්නරු නිරීක්‍ෂණ චාරිකාවක පිපිරීමක්..

ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ යුධ අභ්‍යාසය දී සිදුවූ පිපිරීමක් හේතුවෙන් මේජර්වරයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී සිදුකරමින් සිටි පුහුණු අභ්‍යාසයක් අතුරතුරදී මෙසේ පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත්තේ ඉංජිනේරු බලකායේ මේජර් වරයෙකි.

මේජර්වරයාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම අභ්‍යාසය නිරීක්ෂණය කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය යුද හමුදා ප්‍රධානියා සහභාගි වූ අතර යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්ව සිටියේය.

89,623 views

7 Comments to “ඉන්දීය යුද හමුදා ප්‍රධානියා සහභාගි වූ පොලොන්නරු නිරීක්‍ෂණ චාරිකාවක පිපිරීමක්..”

  1. ඨජඵඵඩජ says:

    කොටි ඵහෙම කැලේ නෑනේ…..ඡන්දේත් ලගඵන නිසා බයේ බෑ…

  2. Boris Vanculenberg says:

    Inside job may be….?

  3. David Milli-banda says:

    Lucky escape.
    By now, Indian Forces would have invaded SL. US would have assisted them. Not like the parippu drop.
    Api monawa karanawada manda????

  4. මැදිහත්වීම වහාම නැවැත්වීමට පියවර ගතයුතුයි,.! says:

    ”’අක්‍රමිකයා වානරයා,…..! “බටහිරයන්ගේ රෑකඩය” මෝඩ්ගේ කවන්දය දැකිමට ආසන්න මොහොතේ,.!
    බැසිල්,රනිල්,ගෝඨා,මහින්ද, නාමල්,චමල් ,…
    මරැවා සමග යෙදෙන ක්‍රීඩාව සබුද්ධිකව අවභෝධකර ගනිමීන් රට තුළට අමෙරිකානු, ඉන්දියානු,ඔිස්ට්‍රේලියාන සහ ඡාපන මැදිහත්වීම වහාම නැවැත්වීමට පියවර ගතයුතුයි,.!

  5. ''ඉන්දියානු ආක්‍රමිකයා'' වාණර මෝඩිගේ මළගමට සුදානම් වන්න,.! says:

    ”මාත්‍රෘභමිය සදා සතුරැ ” බ්‍රිතාන්‍ය අමෙරිකා ඹ්ස්ටේ‍ර්ලියා ඉන්දියා ඇතුළු, බටහිර කුමන්ත්‍රණ කරැවන්ට” ”රටතුළ ඉන්ධන ගෑස් විදුලිය සඳහා (ආහාර ඡලයද ඇතුළුව) ගොඩනැගීමට උත්සාහ දරනා බළශක්ති ඵ්කාධිකාරය පාවාදීම වහාම නැවැත්විය යුතුයි,. රට තුළ ගොඩනගා ගැනීමට උත්සාහ දරන්නා වූ නව යටත් විඡිතවාද රහසිගතව පෝශණය කරවනා බැසිල් ගෝඨා මහින්ද තාවකාළිකව පත්කළ පාළකයන් වන අතර,. මාත්‍රෘභුමියේ සැබැ පාළක ”හෙළයකුන් නිරන්තර අවධානයන්,.!

  6. Ranjith Gunawaradana says:

    Is this another Indian army of that IPKF being enter into Sri Lanka…?
    Ours small Land and soil under pressure of Indian army, USA integrated secrecies of Army, Japan war ships and other Quad of new hegemony gang behind to undermined & violated national sovereignty of Sri Lanka.

  7. Ranjith Gunawaradana says:

    Is this another Indian army of that IPKF being enter into Sri Lanka…?
    Ours small Land and soil under pressure of Indian army, USA integrated secrecies of Army, Japan war ships and other Quad of new hegemony gang behind to undermined & violated national sovereignty of Sri Lanka. Island regain of threat of that New power block of Quad seeking to grab the wealth of OIL & Gas and other assets barraging by that US=Indian led forces . New dark clouds in our sky by US + Indian which is covered operation for intervention by foreign -powers.

Main News