ඉන්දීය රෝගීන් තොගයක් බස් රථයකින් යාපනේ කොරෝනා රෝහලට.. සේවයකන් භීතියෙන්…

June 22, 2021 at 10:40 am | lanka C news

රෝගී තත්ත්වයේ සිටින ඉන්දීය ජාතිකයන් 16 දෙනකු යාපනය කෝපායි ප්‍රදේශයේ පිහිටි රෝහලට ඇතුළත් කර තිබීමෙන් එහි කාර්ය මණ්ඩලය දැඩි බියකට පත්ව සිටියි.

ඉන්දීය කොරෝනා ප්‍රභේදය පැතිරයාමේ අවදානමක් මෙම රෝගීන් නිසා ඇතිවිය හැකි යැයි කෝපායි කොරෝනා මර්ධන රෝහලේ සේවකයන් කියා සිටිති.

මෙම ඉන්දීය ජාතිකයන්ට හින්දි භාෂාව පමණක් කතා කළ හැකි බව බවත් ඔවුන් එක් වරම බස් රථයකින් රැගෙන විත් රෝහලට ඇතුලත් කොට සිටින බවද ඔවුන් කියති.

මොවුන් කොහේ හෝ වැඩබිම් කම්කරුවන් වශයෙන් සේවය කරන පිරිසක් බව පෙනී යන බවත් ඉන්දීය ජාතිකයන් නිසා සෙසු රෝගීන් පවා බිය පත්ව සිටින බවත් රෝහල් සේවකයන් කියති.

49,026 views

5 Comments to “ඉන්දීය රෝගීන් තොගයක් බස් රථයකින් යාපනේ කොරෝනා රෝහලට.. සේවයකන් භීතියෙන්…”

  1. 🤔 says:

    🤐

  2. රාජන්ගනේ-යාය -7-BOC-ගම්පහ-සිරිමල් උයනේ-පිචන්-චාම‍ර says:

    ලොකු මල්ලි, පොඩි මල්ලි, චුටි මල්ලි, යමු රජන්ගනේ අපේ කුබුරේ මහා මාලිගාවට, එකේ කක්කුසියට දාල තියෙන්නේ කිරිගරුඩ tile.

    ගිහිල්ල, ඔයාලගානේ පිනට රෙවෙනකම් බොමු
    මගේ වාචාල කම නියමෙට බැලිය හැකි පිනට බොනකොට , ඒක මගේ හිනමානේ

    • කුඹුක්කණ් says:

      මොකක්ද බං උබ කියන්නෙ ,
      ඔය කමෙන්ට් එක තැන් කීපයකම දැක්කා
      කාට ද හින්ට් අරින්නෙ?
      ඉස්සෙල්ලා නිදාන කතාව කියලා ඉදහං,

    • King Bull says:

      තොට ⁣පයිත්තියංද ?

  3. Jackson Michal says:

    People of India are ours kit and kins which like that our bothers and sisters .
    If they have Covid 19 its does matter to us….we are compelled to treat them-Indian friend by cost of tax payers money of Lanka. WE love People of Indian.