ඉන්දීය රෝ ඔත්තුකරුවන් කැබිනට් මණ්ඩලයේ ඉන්නවා..- අමරවීරගෙන් තවත් බරපතල චෝදනාවක්..

October 20, 2018 at 10:54 pm | lanka C news
ඉන්දීය රෝ ඔත්තුකරුවන් කැබිනට් මණ්ඩලයේ ඉන්නවා..- අමරවීරගෙන් තවත් බරපතල චෝදනාවක්..

ඉන්දීය රෝ ඔත්තු සේවය සමග කටයුතු කරන කිහිප දෙනෙකු කැබිනට් මණ්ඩලයේ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඉන්දියාවට විරුද්දව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රකාශයක් කලේ යයි මාධ්‍ය වෙත අසත්‍ය තොරතුරු දුන් ඇමතිවරුන් දෙදෙනකු හදුනාගත් බවත් ඉදිරියේදී සැක හැරගත් පසු ඒ ගැන හෙලි කිරීමට සූදානම් බවත් ඔහු සදහන් කරයි.

එසේ හදුනාගත් පසු ඔවුන්ගේ තටු ගැලවීම ජනාධිපතිගේ හා අගමැතිගේ වගකීමක් යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

151 views

8 Comments to “ඉන්දීය රෝ ඔත්තුකරුවන් කැබිනට් මණ්ඩලයේ ඉන්නවා..- අමරවීරගෙන් තවත් බරපතල චෝදනාවක්..”

  1. ජනක says:

    දැන්ද ඕක දැනගත්තේ ?එදා මහින්දගේ ආණ්ඩුව පිහිටුවපු කාලෙම මාස කිහිපයකින් ඔය රෝ ඔත්තු කරුවා මහින්ද හොඳට හඳුනා ගත්තා පහුවදාම ආණ්ඩුවෙන් එළවලා දැම්මා මිනිහා නැවතුනේ මිනිහාම අපහාස කරලා පෝස්ටර් අන්දවපු රනිල් වික්‍රමසිංහ ලග එදා ඉඳලා බොහොම්ස සාර්ථකව මිනිහාට මහින්දආණ්ඩුවේ කරන්න බැරිවුණු ශ්‍රී ලංකාව බටහිරයාට හා දෙමල ත්‍රස්තවාදයට පාවාදීම බොහොම ජයට කරගෙන යනවා .අපිව un එකේ හිර කලේ ඔන්න ඔකා.ඕකාට හිමි හිරගෙදර .

  2. චම්පා says:

    ඔ ෙහාම කියන ෙකාට, මුන්නැ ෙහ් ගැනත් සැකයි.

  3. Kondostaraya says:

    Amathka weemak!
    Rata , jaathya gana hangeemak nathi kiyalath ekathu wenna ona.

  4. Alapaluwa says:

    හා හා කළබල වෙන්න කාරී නැනොව. ඔය බස්දොස්තරලා කියන ඒවා වැඩිපුර කණට ගන්න එපා.කෑගහලා පුරුද්දට නොවැ ඔය කියවන්නේ.අනෙක එහෙම කවුරුහරි කළා කියමුකෝ මක්කයි වෙන්නේ රටට හොඳක් නොවැ!!

    • Asaranaya says:

      සමනල ඇමතියා කුණු දතා, සමග පොල්ලේ තෙල් වේලුණු කොන්දා තමයි සරළයාට විරුද්ද කුමන්ත්‍රනකාරයෝ

  5. දැන් රෝ කතාවක් කියල ජනාධිපතිගෙ ඉඳලා ගාගෙන ඉන්නෙ. දැන් මෝදිට පින්සෙන්ඩු වෙනවා. එ් නිසා තවදුරටත් වටේටම ගාගන්නෙ නැතිව හිටියනම් හොඳයි.

  6. Samuvel says:

    ඔන්න හින්දු පත්තරේ කතු තුමෝ, අල්ල ගන්නව නම් මරු කැච් එකක්.

  7. DM says:

    රාජිත සහ පුතා චතුර දෙන්නත් ඉන්දියාවට ඔත්තු දෙන කල්ලියේ සිටිති.

Main News