ඉන්දීය රෝ ඔත්තු සේවය මා ඝාතන කුමන්ත‍්‍රණයක ජනපති මෛත‍්‍රී කැබිනට් මණ්ඩලයට කියයි..- The Hindu

October 17, 2018 at 9:20 am | lanka C news
ඉන්දීය රෝ ඔත්තු සේවය මා ඝාතන කුමන්ත‍්‍රණයක ජනපති මෛත‍්‍රී කැබිනට් මණ්ඩලයට කියයි..- The Hindu

තමන් ඝාතනය කිරීම සදහා වන කුමන්ත‍්‍රණයට ඉන්දීය රෝ ඔත්තුනරුවන්ද සම්බන්ධ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලය අමතමින් සදහන් කර ඇතැයි ඉන්දීය ද හින්දු පුවත්පත වාර්තා කරයි.

ඉන්දීය රෝ ඔත්තු සේවය තමන් ඝාතන කුමන්ත‍්‍රණයක සිටි බවට තොරතුරු ඇතත් අගමැති නරේන්ද‍්‍ර මෝදි එය නොදැන සිටි බවද ජනාධිපතිවරයා සදහන් කර ඇති බවත් එහි දැක්වෙයි.

මෙම ප‍්‍රකාශය ඉන්දු ශ‍්‍රී ලංකා සබදතා බරපතල ලෙස උල්ළංඝනය කිරීමකට තුඩු දෙනු ඇතැයිද එම වාර්තාවේ සදහන්ය.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ජාතිකයා මානසික රෝගියෙකු නොව ඔහු රෝ ඔත්තුකරුවෙකු යයි හෙලි වී ඇති බවද ජනාධිපතිවරයා කියූ බව වාර්තාවන්හි දැක්වෙයි.

දුෂන විරෝදී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර සමග සබදතා පැවැත්වී යයි හෙලිවීමෙන් පසු මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාරගත කර සිටි.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා රටින් පිටවීමද තහනම් කර ඇත.

The hindu Link

158 views

21 Comments to “ඉන්දීය රෝ ඔත්තු සේවය මා ඝාතන කුමන්ත‍්‍රණයක ජනපති මෛත‍්‍රී කැබිනට් මණ්ඩලයට කියයි..- The Hindu”

  1. lolla says:

    Dear Mr President !
    Muslim Pigs shouting……….
    Do something……………

  2. Dalit says:

    India wants to get rid of Gota.

    When India backed Mahinda in 2005 over Ranil India made an error by not taking Gota in to the equation.

    So India want to get rid of Gota who played a significant part in wiping out the Indian terrorist arm the LTTE.

  3. Dalit says:

    Who knows what Indian Empire is up to when it comes to its colonies.

    Indian intelligence service formed long before the independence known as the Third Eye is the most ruthless and secretive in the world. It has to look after the unity of the British made India. And also the Indian Empire after WWII the collapse of the British-Indian , since then the Indian Empire.

    Research and Analysis Wing came in to existence in 1984.

    From a comment in The Hindu

  4. LION says:

    අපිට දැන් ඕනේ දුටුගැමුණු යුගයක් හෙලයනි සුදානම් වෙයල්ලා

Main News