ඉන්දීය ව්‍යාපාරිකයෙකුට මත්තල ගුවන් තොට විකුණයි.. සාකච්චා අවසන් අදියරේ..
August 6, 2017 at 12:00 pm | lanka C news
ඉන්දීය ආයෝජකයෙකු වෙත හම්බන්තොට මත්තල ගුවන් තොටුපළ බදු දීමට තිරණය කර ඇති බව අශෝක අබේසිංහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති පවසයි.
දැනටමත් මේ සම්බන්ධයෙන් සාකච්චා පවත්වා ඇති බවත් ඒවා ඉතා සාර්ථකත්වයට පැමිණ ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.
තව දුරටත් රජයට මෙම ණය කන්ද ඔසවාගෙන යාමට නොහැකි නිසා ලගදීම විදේශ ආයෝජකයෙකුට ලබා දෙන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
how much the commission
හම්බන්තොට වරාය විකුනලා මුන් ඒකෙන් කනවා මිසක් කිසිම ණයක් බේරලා නැහැ.
මත්තලටත් කරන්නේ ඒ ටිකම තමයි. විකුණන් සල්ලි බෙදා ගන්නවා.
ලොක්කෝ කුට්ටි තියාගෙන ඉහල සිට පහලට සල්ලි බෙදනවා.
ගමේ ඉන්න UNP කාරයටත් රුපියල් 500ක් හරි දෙනවා. ඉතින් උන් ඒක සාධාරණිකරණය කරනවා.
රන් කිකිළි මරලා බිත්තරේ හොයන හරක්. මේ කපේට දිවුණු රටක් වෙන්න මුන්ට පින නෑ.
UNP ආණ්ඩු දැකල තියනවා, මේ තරම් රටේ සම්පත් විනාශ කරපු UNP ආණ්ඩුවක් දැකල නැහැ.
ආන්ඩුවට රටේ කැලි කැලි විකුනන්න පුලුව්න්නම් ආන්ඩුවට චන්දෙ දීපු උන්ටත් එහෙම පුලුවන් ඇතිනෙ…ඔය 62 ලක්සයක් හරක්ටත් තියෙන්නෙ තමන්ගෙ ගෙදර කුස්සිය පැත්තෙන් පෙර්චස් 2-3 නක් චීනෙට විකුනල, කන්න තනකොල-පුන්නකු ටිකක් ඉල්ල ගන්න…එතකොට ඉතින් තමන් පත්කල ආන්ඩුවට බරකුත් නැහැනෙ…….
well said…thanakola noweikilo deka deka punnakku denna oni 62 harak pattiyatama
Ela kathawa leel
හොරුන්ගෙත් හොරු කම්බ හොරු ඉන්න මේ UNP ආණ්ඩුවෙන් සාධාරණ ගනුදෙනුවක් බලාපොරොත්තු වෙන මෝඩයා කව්ද?
Harak 62 lakhs…………….
Indian karayo Mattala kakkussi beda gani. Renda lankawata pamineyi.
SINHALESE WAKE UP NOW……PLEASE & SEND THIS BRAPATHI GRAMASEVAKA BALLA YAMAPALANAYA HOME TODAY.
ආදායමක් නොමැතිව අතින් වියදම් කරගෙන යමක් තියන් ඉන්න මෝඩයා කව්ද?