මත්තල ගුවන් තොටුපල අපට බරක්.. ඉන්දීය ව්‍යාපාරිකයෙකු සමග සාකච්චා කරනවා..
January 23, 2019 at 1:20 pm | lanka C news
මත්තල ගුවන් තොටුපල රජයට බරක් බවත් එය තව දුරටත් පවත්වාගෙන යාමට රජයට හැකියාවක් නැති බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පවසයි.
මේ හේතුවෙන් ඉන්දීය සමාගමක් සමගින් හවුල් ව්‍යාපාරයක් සදහා සාකච්චා පැවැත්වෙන බවද ඒ මහතා සදහන් කරයි.
ගුවන් තොටුපල වෙනුවෙන් ඩොලර් මිලියන 225ක පමණ මුදලක් අයෝජනය කිරීමටද සමාගම එකග වී ඇති බවත් ඔහු පැවසීය.
මත්තල ගුවන් තොටුවල ඉදිකිරීම සදහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 270කි.
මත්තල නෙමේ ,තොපි රටට බර
Avrudu pahakata avith muluratama wikunankanawa,
Chuttak iwasala pitapiya bola…Dan chaina harbor eken gaththa hambanthota warayata 3000k aniyuktha kirimata smmuka parikshana pawathwanawa…eke wada patangaththama ena bhanda prawahana guwanyana walinwath labenna thiyana aadayama nathi karanna epa buruwo…thopi kalamana karanaya nodanna nisa hithanna epa lankawe hamoma kalamanakaranaya nodanna ewn inne kiyala…
තමුන්ට වැඩේ කරන්නට හැකියාවක් ශක්තියක් නැත්නම්, බදාගෙන ඉන්නේ නැතිව, ඒ වැඩේ කරන්නට ශක්තිය තියෙන කෙනෙකුට ඇමතිකම භාරදීලා තොලොන්චිවෙලා යනඑකනෙ ඇත්තේ, රටේ දේපල වකුණන්නේ නැතිව. තමුන්ගේ ආණ්ඩුවට මේ වගකීම දරන්නට බැරිනම්, පුළුවන් කෙනෙකුට ආණ්ඩුව භාරදීලා චුතවෙලා යන්එකයි ඇත්තේ රට විකුණන්නේ නැතිව.
බර නං රීපිය වසලයා.
තෝත් එකයි තොගෙ මහ එකත් එකයි රට විකුනාගෙන කන බ්ලු හැත්ත තොපිට චංඳය දුන් එවුන්ට මඩුවලිගෙන් තලන්න ඕනී??????
thopi ratatama barak
why all srilankans are sleeping allowing these 225 bunch of rogue politicians to do whatever they want to do.This country is not a gift of these 225 to divide, sell , lease etc. people have the right to oppose this but everyone is sleeping.No one is there to bring people to the streets and send these bunch of rogue politicians home or drag them along the roads and send them to hell.
ෂා මරු. වරාය විකුනපු සෙට් එකම අයෙ සෙට් වෙලා වගේ.