ඉන්දීය විදේශ ඇමතිගෙන් ලංකාවට දැඩි ප‍්‍රහාරයක්..

February 4, 2021 at 12:00 pm | lanka C news
ඉන්දීය විදේශ ඇමතිගෙන් ලංකාවට දැඩි ප‍්‍රහාරයක්..

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල කිරීමට ඉන්දීය විදේශ ඇමතිවරයා එරට පාර්ලිමේන්තුවේදී කටයුතු කර ඇත.

S. ජයශංකර් ඉන්දීය විදේශ ඇමතිවරයා සදහන් කරන්නේ පසුගියදා යාපනය ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයන් තිදෙනෙකු ශ‍්‍රී ලංකා නාවික හමුදා යාත‍්‍රාවක හැපී මිය යාම කිසිසේත්ම පිලිගත නොහැකි තත්වයක් බවයි. එය ඝාතනයක් යයිද ඔහු චෝදනා කලේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදීමට තීරණය කිරීමෙන් පසු ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් තද ස්ථාවරයක සිට ඉන්දියාව කටයුතු කරනු දැකිය හැක.

138,004 views

31 Comments to “ඉන්දීය විදේශ ඇමතිගෙන් ලංකාවට දැඩි ප‍්‍රහාරයක්..”

  1. රන්වල says:

    ලන්කාවත් හැටේවත්තෙ ලලක්කා වගෙ කාගෙත් සුන්දරී කාගෙත් කරදර ඇනුම් බැනුම් විදින්නී කාගෙනුත් නයට පිනට කන්නී.ඒත් නිදහස සමරනව

    • sana says:

      thopi wage jathiyak nodanna parangi innakan ehema thamai…

    • The whole world can see, the Big Bully India is bullying and threatene tiny nation Sri Lanka to give over our most iconic asset, Colombo Port to India which is desperate to Grab it for Security against its enemy China and also, Colombo Port is a must for their Re-Export business at a very large scale. Sri Lanka should stand upright against this very Humiliating Threat from this Bastard Indian Foreign Minister, Jayashankar. Indian Fishermen coming illegally to Sri Lankan waters should be stopped by India since it is an Illegal Act by the Indian Fisherman, not to be covered up by this bloody Bully, jayashankar.

    • fass says:

      Tho wage kalakanni haththath ekka mehemawath thiyena eka loku deyak.

    • Dubba says:

      රටේ පාරවල් කක්කුස්සි කර ගත්තු උන්ට මොන ජැටිද බන්.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        මහින්දගෙන් ඉන්දියන් බයික් පිනට ලැබෙද්දි ඔහොම කිව්වෙනෑ නේද ගොන් බයියෝ 😀

  2. සීයා පප්පා says:

    මේ කොලුවා පුක් සයිකලයක් වත් එලෝලා නෑ වගෙයි . හැප්පුව නං හරහර ගිහිං වෙන්නැති , පුලුහං එකෙක් මෙන්න මූට ඕන්න ඕක කියා දීපල්ලා . මං දන්නෙ හිංගල ඉතරයි බොලං . මූ එව්ව දන්න එකක් යැ.

  3. kamal says:

    බුරුමයේ ජනතාව අමතන දියසේන කුමාරයා
    ඔබලා දන්නවද මම කවුද කියලා මොකද මගේ මනුස්‍යත්වය සෝවාන් නමුත් මගේ ගුරුදෙව් කිරිබත්ගොඩ හිමියන්ගේ මනුස්‍යත්වය මහ රහත් අප දෙදෙනා කියන්නෙ ඔබලට ඉක්මනින් රජ කෙනෙක් වන ක්වාන් සු හෝ එයාගේ බැණා ලිවාන් සු පත්කරගන්නා ලෙසයි. ඒකල්ලා ඔබලා ප්‍රාදේශිය පාලනයට පිරිස තෝරා ගන්න රජ්ජුරුවන්ට බාර දෙන්න තවද ලිවාන් සුගේ ගුරුවරයා ඇතුලු 25 දෙනෙක් පුරෝහිත වශයෙන් තෝරා ගන්න. ඔබලට කියන්නෙ මම හා කිරිබත්ගොඩ හිමි ඔබ සමගයි. තව මාස හයකින් ලංකාවත් අපට අවේණික ක්‍රමයකට එනවා තව රටවල් 6ක් ඉන්දියාව චිනය තායිලන්තය කාම්බෝඡය පකිස්ථානය හා මැලේසියාව ඒ ක්‍රමයට එනවා. නමුත් තව වර්ෂ 20කින් රටවල් 32ක් එම ක්‍රමයට එනවා. ඒකයි ඔබලගේ මනුස්‍යත්වය මිට කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි හා දියසෙන් කුමාරයා හෙවත් අජාසත්ත

    • Kandy whip says:

      Don’t try to establish your mind creations as facts and link those to Buddhisim.
      That is the biggest damage you are doing to Buddhisim .

      Please refrain in writing all these nonsense

  4. Ranjan says:

    Our present leaders are with balls unlike fellows who ruled in 2015 to 2019. So not to worry.

  5. Saji says:

    We never knew that this famous Jayashankar is also just another diplomadiot.

  6. Sam says:

    Hey look this guy has woken up today after a long sleep. Hey man tell ur fishermen not to come to our territory. Don’t try to Billie us. V R not Scared. Our country is being ruled by the war Heroes who totally defeated world’s worst terrorists who trained in UR soil against your neighbour. Can v trust U. Never. That’s why v trust our friend China.

  7. nish says:

    මුන් දන්නා විදේශ ප්‍රතිපත්තියක් නැත.
    ඉන්දියාවේ තද ස්ථාවරය නිසා ලංකාව තව තවත් චීනය දෙසට තල්ලු වනු ඇත .

  8. මාක්ස්වාදී ජෙප්පා says:

    ඉන්දියානු සියලුම බඩු වර්ජනය කරමු. ඉන්දියන් ආනයන නවත්වා ඉන්දියාවට පාඩමක් උගන්වා මාක්ස්වාදී රජයක් හදමු.

  9. Dikman Aiyya says:

    ….India need to manage these situation with Sri Lanka cordially diplomatically….else…again…Sri Lanka will drift towards China. India need to understand that a democratically elected government cannot go against the wish of the people…

  10. Harry says:

    තමන්ගෙ මිනිස්සුන්ට ඔච්චර ආදරේනම් අනුන්ගෙ ගෙවල් වලට යන්න නොදී ඉන්න

Main News