ඉන්දීය විදේශ ඇමතිගේ හදිසි පැමිණීම 13 බලාත්මක කිරීමට බල කරන්න..
January 5, 2021 at 12:00 pm | lanka C news
තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජයශංකර් මේ රටට පැමිණෙන්නේ දේශපාලන බලපෑම් කිරීම සදහා බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කරයි.
ඩෙිල් මිරර් පුවත්පත වාර්තා කරන්නේ මෙම සංචාරයේදී ඔහු 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම ගැන මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි.
දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ නායකයන් මුණගැසීමට ද ඉන්දීය විදේශ ඇමතිවරයා සැලසුම් කර තිබේ.
India should decide whether it is Sri Lanka or Tamils that is more important them. It is not Sri Lanka’s but India’s fault Sri Lanka is moving closer to UN veto wielding China to protect its sovereignty. India has no right to interfere with Sri Lanka’s internal affairs. The more India does this more closer Sri Lanka will get to China. Staying non aligned is impossible when India is acting like Sri Lanka’s big brother.
ලංකාවෙ මිනිස්සු පළාත් සභා එපාම කියන බව ඉන්දීය බුද්ධි අංශවලටත් ආරංචිවෙලා. ලංකාව ඒ ගැන සලකා බලන්නත් කලින්ම ඒපා කියන්න තමා ඔය එන්න ඇත්තෙ. එක එකාට ඕන විදියට කරන්න බැරි වෙන්නයි උඔලට අපි චන්දෙ දුන්නෙ. මේ අනවශ්‍ය ප්‍රශ්න ගෝඩකට හේතුවක් තමා පලාත් සභා. ඔය මගුල සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕන. ඕනමන් පළාත් සභා එපාද කියල චන්දයක් තියන්න. එහෙම කරාම කිසි රටකට මුකුත් කියන්න බැහැනෙ. මොකද අපේ රටේ මිනිස්සුන්ගෙ තීරණයනෙ ඒක.
Exactly. Call for a referendum on whether we need Provincial Councils or not. Then no country can say no once the will of the people has been expressed.
It will also correct the historical injustice of the Supreme Court judgement of Re: The Thirteenth Amendment to the Constitution and the Provincial Councils Bill
JR ගේ කකුල් පන නැතුව ලංකාවේ indian තානාපති ඩික්සිට් ලංකාව පාලනය කෙරුවේ. එතකොට තමයි 13 ගෙනාවේ. JR ම පස්සේ කිව්වා මම එකට විරුද්දයි නමුත් අපට කරන්න දෙයක් තිබුනේ නෑ කියලා. වඩමාරච්චි වල කොබ්බැකඩුව ප්රභාකරන් කොටු කරපු වෙලාවේ ඉන්දියාවේ කීමට ඌව අත් ඇරිය, ඉන්දියන් හෙලිකොප්ටර් වලින් ඌව ඉන්දියාවට ගෙනිච්චේ. මේවා කරන කොට නැට්ට පස්සේ ගහන් හිටපු UNP එවුන් දැන් කියවනවා. MCC වලට මැරෙන්න හැදුවේ ගෝටාභය අස්සන් කරනවා කියලා. දැන් ඒක නැති වුණාම විදේශ ඇමතියෙක් අල්ලන් මැරෙන්න හදනවා