ඉන්දීය විදේශ ඇමති විපක්‍ෂ නායක හමුවේ.. ‘මෝඩි’ ගම්මානය ගැන සජිත් කියයි..

January 8, 2021 at 2:11 am | lanka C news
ඉන්දීය විදේශ ඇමති විපක්‍ෂ නායක හමුවේ.. ‘මෝඩි’ ගම්මානය ගැන සජිත් කියයි..

තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් (06) සිදුවිය.

ද්වීපාර්ශවීය සබදතා පිළිබඳව එහිදී සාකච්ඡාවක් පැවැති අතර දිගු කලක් තිස්සේ දෙරටෙහි පවත්නා ඓතිහාසික සම්බන්ධතාවය පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගනු ලැබීය.

මෙරට ජනතාව වෙනුවෙන් පසුගිය වකවානුවේ නිවාස ඉදිකිරීම උදෙසා ඉන්දිය රජය ලබා දුන් අනුග්‍රහය පිළිබඳව කෘතවේදීත්වය පුද කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ” මෝඩි” ගම්මානය පිලිබදව ද සිහිපත් කළේය. ,සුව සැරිය උදෙසා ලබා දුන් සහය පිළිබඳව ද ඉන්දිය රජයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ අවස්ථාවේ ස්තූතිය පලකරනු ලැබීය.

මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට විශේෂ ආරාධනාවක්ද කළේය.

රංජිත් කුමාර සමරකෝන්
විපක්ෂ නායක මාධ්‍ය ලේකම්

19,221 views

8 Comments to “ඉන්දීය විදේශ ඇමති විපක්‍ෂ නායක හමුවේ.. ‘මෝඩි’ ගම්මානය ගැන සජිත් කියයි..”

  1. උස සිකුරුටි මිටි කම්කරු says:

    සදා ලෝක කුජීත කේරල ගව මූත්‍රා මෝඩි ගම.. හුකෑස්

  2. ඊරි යකා says:

    කවුද පෑඩ් සජි මල්ලි මූ, කිම්ඹුලා බනිස් එකක් දීලා කහට එකකුත් දීපන් බොන්න කියලා, ජය සන්කරයට තිබහා ඇති

  3. choon pan says:

    Real Leader, talks real stuff.

  4. ක්‍රිමිනල් says:

    එදා මෙකට හිනාවුනා පෑඩ් මෑන් කියලා , අද පාසල් ශිශ්‍යාවන්ට නොමිලයේ සනීපාරක්ෂක තුවා දෙන්න තීරණය කරලා , එදා මෙයාට අපහාස කලා ජනතාවගේ දෙපතුල ගාවට යනවා කිව්වහම ,අද ස කියනවා ඇමැට්ටන්ට ජනතා සේවය කරන්න මහජනතාවගේ කකුල් ගාවට යන්න කියලා , එදා මෙකට හිනාවුනා ප්ලැකනිල් ගැන ,අද රජයේ රෝහල් වල දෙන්නේ ඔය ප්ලැකනිල් ම තමයි. අනිත් එව්වත් එහෙම තමයි…. 😂😂😂

    • ක්‍රිමිනල් says:

      රෑට රෑට ජනෙල් වලින් එබිලා බලනවා කිව්ව කතා. අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි හලාල් අලි මන්තර. සරම උස්සන් ඉළුක් ගාලක දුවපු කතා. බල්ලෙක් වගේ පස්සෙන් එනවා කිව්ව කතා. ඒදඬු වල, ඉනිමං වල බඩගාපු කතා. ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ් බොර්ඩ් එකෙන් ඔබපු මිඩ්වයිෆ් නෝනා ගේ බටන්. සදාලෝක කුජීත තක්කඩි ගම්මාන්. කලු ජූලි. නිධන් හෑරීම. මහ බැංකුවෙ සල්ලි. යහපාලන හලාල් බෝම්බ. යහපාලන හලාල් කඩු. කුනු කඳු. ජනාධිපතිවරණ ඇත් බිල්ල. වොක්සාවැගන්. ෆ්‍රී වයිෆයි. පැකනිල්. ශට්ඩවුන්. කැපෑසිටි එක ගැන වගේ එවා ගැන අපි කතා නොකර ඉමු..

    • ක්‍රිමිනල් says:

      JVP අපි සජිත් සර් ගේ යහපාලන හලාල් කොස් කොල ක්‍රෝටන් කොල කාලා පැකනිල් බීලා. අනුර සර් ගේ හලාල් ගව මූත්‍රා බොන නිසා JVP අපිට කොරේනා හැදෙන්නේ නෑ කියලා සජිත් සර් ගේ ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස්බෝඩ් එකෙන් මිඩ්වයිෆ් නෝනාගේ බටන් එක එබුවම කිව්වා.. 😀

  5. Dp says:

    සදා ලෝක පූජිත ජයශoකර් ගම ගැන කිව්වද දන්නේ නෑ

  6. Udara says:

    ඉන්දියාවට එන්න ආරාධනා කරන්න ඇත්තේ මෝඩි ගම්මානය වගේ එහේ මෝඩ ගම්මානයක් හදලා වීවෘත කරවා ගන්න වෙන්න ඇති

Main News