ඉන්දීය-ශ්රී ලංකා තුන්වන තරගය.. [සජීව විකාශය]
August 27, 2017 at 2:10 pm | lanka C news![ඉන්දීය-ශ්රී ලංකා තුන්වන තරගය.. [සජීව විකාශය]](https://lankacnews.com/wp-content/uploads/2017/08/indi.jpg)
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර වන තුන්වන එක්දින තරගය මහනුවර පල්ලෙකැලේ ක්රීඩා පිටියේදී පැවැත්වෙයි.
මුල් තරග දෙකම පරාජය වී සිටින ශ්රී ලංකා පිලට තව දුරටත් තරගාවලියේ රැදී සිටීමට මෙම තරගයේ ජයග්රහණය ඉතා වැදගත් වෙයි.
ලකුණු පුවරුව මෙතනින්
සජීව විකාශය මෙතනින්
චන්දිමාල් වන්ඩේ ක්රිකට් වලට සාපයකි. ක්රිඩාව අනාත නොකර ගෙදර පල
Kick Chandimal out…. he is just unable even to rotate the strike.
New captain show him the way to his home in Kandy.
Lets introduce the bookie man to cricket to buy up some games or else no revival for SL
ලංකාවේ දක්ෂයන් ආගම පැලැන්තිය පරදා කිසිදා උඩට නොඑනු ඇත. හැම මගුලටම තමන්ගේ ආගමේ අයට පමනක් සලකන්නට යාමෙන් මුලු රටක් පසුබැස ඇත. රටේ සෑම පැසැල් දරුවකටම තමන් කැමති ක්රීඩාවක් කිරීමට අවස්තාව නියමා කාරයෙන් ලැබෙන සේ ක්රීඩාව සකස්වන තෙක් පරාජය නතර කල නොහැක.