ඉන්දීය-ශ්රී ලංකා පස්වන තරගය.. [සජීව විකාශය]
September 3, 2017 at 2:10 pm | lanka C news![ඉන්දීය-ශ්රී ලංකා පස්වන තරගය.. [සජීව විකාශය]](https://lankacnews.com/wp-content/uploads/2017/08/cricket-1.jpg)
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන පස්වන හා අවසාන එක්දින තරගය අද කොළඹ ඛෙත්තාරාම පිටියේදී පැවැත්වෙයි.
තරගාවලියේ මේ දක්වා පැවති තරග හතරම ශ්රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූ අතර අද තරගයද පරාජය වුවහොත් 5-0ක් ලෙස මෙරටදී පරාජය වීමේ අවදානමක් ඇත.
සජීව ලකුණු පුවරුව මෙතනින්
සජීව විකාශණය මෙතනින්