ඉන්දීය සීරම් සමාගම ලංකාවේ කොරෝනා එන්නත් ඇණවුම අවලංගු කරයි.. ආපසු මුදල් වෙන බව දැනුම් දේ…
March 7, 2021 at 10:00 pm | lanka C news
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රසෙනිකා එන්නත් ඇණවුම් කළ මාත්‍රා මිලියනය නියමිත කාලයේ දී ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වනු ඇතැයි එය නිෂ්පාදනය කරන ඉන්දියාවේ සීරම් ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දී ඇත.
පසුගිය කාලයේදී තම ආයතනයේ ඇති වූ ගින්න නිසා නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට නොහැකි වීමෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවද ඔහුන් පවසා ඇත.
ඒ අනුව එම ආයතනය රාජ්‍ය ඖෂධ සංගීතියට සංස්ථාව ඉල්ලා ඇත්තේ එම ඇණවුම අවලංගු කර ආපසු මුදල් ගෙවීමට එකඟතාවය පළ කරන ලෙසයි.
කෙසේ නමුත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ එන්නත් ලබා දෙන කාල සීමාව නැවත සකස් කිරීමට සිදු වුවද එම එන්නත් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි විශ්වාස නොකරන බවයි.
මෙම එන්නත් තොගය ලැබීමට නියමිතව තිබුනේ අප්‍රේල් හෝ මාර්තු මාසයේදීය.
එන්නත් නොලැබීම ගැන සතුටු වෙන සහ ඒකෙන් සර් ෆේල් කියල දේශපාලන වාසි ගන්න හිතන ජෙප්පොයි ටොයියොයි පැත්තකට වෙන්ඩලා…
Am not support to JVP ,UNP or anyone else. Fact is yes in some extent government is fail. Did not have fast response to buy vaccine from supply countries in begins vaccine company like Moderna/ Astrazenica/Sputnik/ covax. Waited approvals from WHO ..what a bulshit (we have all shit medicine from Pakistan and India without any authority approval or are they approved by WHO..shame) FDA and EMA approval is enough to go ahead with emergency use as most of the country did. Simply srilankan government did not have money or power to act fast.and start emergency use those with their own. In last as usual begging from India or waiting free vaccine from others. 225 heads has no shame driving world most expensive cars in srilanka by taking funds or selling our economical resources. This country will never stands it own feet. Feel sorry for People in srilanka..
You smell fishy and same as that a..hole Criminal
Am not support to JVP ,UNP or anyone else. – Typical UNP/JVP slogan. they usually say they are independend but their tail is green or red. It is a shame that you can’t say what you politically support.
What are the medicine use in sri lanka that doesn’t have WHO approval ?
I don’t care of what you say either I’m not here to have war of words. I see reality on ground in srilanka. Srilanka still doesn’t have strong leadership and vision. No one works upto mandate. We thought Gota will be changed something in country but he has strangled by his own brotherhood) it’s fact GR wants change system but he can’t anymore. Another full 3 years he cant do radical changeb. It’s impossible..About medicine go and find yourself in pharmacy or ask Rajitha.
Apita nam Simple Mage Privet SVU jet eken gihin badu gannawa.
Duwalata dawaddata denda (kalu massinage wada tama, miya wage hitiyata) USA, UK walin maliga wikunanawanam kiya palla.
Pinata bonda tiyanawadoooooooooooooooooo
එක මාත්‍රාවක් විදල බලන් ඉන්න අයට මොකද වෙන්නෙ.මොනතරම් කාලකන්නි ආන්ඩුවක්ද.
ඉන්දියාවෙ ආණ්ඩුව නේද? මොන තරම් කැත වැඩක් ද?
ඇයි? උඹ හිතන්නෙ අරුන්ගෙ සමාගම ගිනි තියා ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව කියලද?
ආණ්ඩුව විකල්ප හොයා ගනීවි.
උඹ අඬන්නෙ නැතිව හිටපං.
තව ගොඩක් රටවල් එන්නත් හදනවා උඹ නොදන්නවා වුනාට.
ඇස්ට්‍රා සෙනෙකා අසාර්ථක නිසා දකුණු අප්‍රිකාව ඒක නතර කළා.
දැන් ආණ්ඩුව කරපු වැරැද්ද මොකක්ද මේ සිද්ධියෙදි ?
Naha
Eyalage balance eka tynwa
Gena gaanen bagekata denne ekay
ධම්මික පැනියෙ පිහිට තමයි ඉතින්
ඔව් ඉතින්. අනිත් රටවල් ඉක්මනටම එන්නත් ඇණවුම් කරද්දි අපේ පාණ්ඩුව හොර කපුවෙක්ගේ පම්කේ පැණියක් ඔළුව උඩ තියාගෙන නටලා කාලය නාස්ති කරපුවායේ ප්‍රතිඵල තමයි ඉතින් ඔය. සීරම් ආයතනයට බැනලා වැඩක් නැහැ. උන් ඉතින් ඉස්සෙල්ලා ඇණවුම් කරපු රටවල් වලට දීලා ඉන්න එපායැ. අර මුට්ටිදේවියි පැණිසුමනයයි මේකේ වගකීම භාර ගන්න ඕන.
Kalakanni Jeppo dan ithin party dawi kalakanni adu kule para hatta
හැමදේටම ජේවීපී කාරයින්ට බැනල වැඩක් තියනවද බං. උන් මුල ඉදලම කීවෙ මෝඩ පැනි කෝලම නවත්තල එන්නත් ගෙන්නන වැඩපිලිවෙලකට යන්න කියලනෙ. ජනාධිපතිතුමාට 2/3 යි, 20යි හැම අටමගලම දුන්නෙ මට බලය නැතිව වැඩ කරන්න බැහැ කීව නිසානෙ.
දැන් එයා හරියට වැඩ නොකරන එකටත් ජේවීපී කාරයින්ට බැනල වැඩක් තියේද?
උඹල පුරුද්දට බනිනවද?
මෝඩ හරකෝ හැම දේටම දේශපාලන ගොට්ටෙක් නොවී රටේ ලෝකෙ වෙන දේවල් පොඩ්ඩක් හොයල බලපන්. තවමත් ලෝකෙ රටවල් 130ක් තියනව එකම එන්නතක් වත් නොලැබුන. මෙච්චර බලවත් ඉතාලියෙත් ජනගහයට සාපේක්ශව එන්නත් කරල තියෙන්නෙ අපිටත් අඩුවෙන්. උබල විජේවීරගෙ අනුගාමිකයො වෙන්න බැහැ. ලපයගෙ කුක්කො නේද
නැගෙනහිර ජැටිය දුන්න නිසා නෙමෙයි හොදේ ! බටහිර ජැටිය නොදෙන්න යන නිසා !
ඉන්දියාව දෙන්නෙ නැත්නම් රුසියාවෙ එක ඊට වඩා හොඳ නිසා රුසියාවෙන් ගෙන්වමු
වාසනාවකට උන දෙයක්, මීහරක් වෙන්න එපා, කෝටි ගණන් නාස්ති වෙන්න තිබ්බ අවස්ථාවක් මගහැරුණා,
60% එන්නත, මෝඩයන්ට රටක් වටින එන්නත
දකුණු අප්‍රිකාවෙන් 50% අඩු නිසා විසික් කරපු එන්නත
ලංකාවෙ කොරෝනා විකෘතියට පරීක්ෂා නොකර සර්ව බලඬාරී ලෙස හිතාගෙන නටන එන්නත.
ඇලොපති උද්ද්ච්ච බූරුවන්ට තමන්ගෙ රෙද්දෙ බඩයන එක නවත්තගන්න ගහපු ගැටේ.
ඔය ලබ්බ වැඩක් නෑ බූරුවනේ
ඇලොපති උද්දච්ච , ඖෂධ සමාගම් වල සේල්ස් රෙප්ලගෙ මීහරක් මොල සේදිල්ලට අහුවෙන්න එපා.