ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට යැවිය යුතු බව ඉන්දීය ප‍්‍රබලයෙක් කියයි..

May 10, 2022 at 6:20 pm | lanka C news
ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට යැවිය යුතු බව ඉන්දීය ප‍්‍රබලයෙක් කියයි..

ශ්‍රී ලංකාවේ බිඳවැටී ඇති නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට ඉන්දියාව වහා සිය හමුදාවන් ශ්‍රී ලංකාවට යැවිය යුතු බව භාරතීය ජනතා පක්ෂයේ ජේෂ්ඨ දේශපාලනඥයෙකු සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි සඳහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර සිටී.

‘නීතියේ ආදිපත්‍ය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ඉන්දියාව ශ‍්‍රී ලංකාවට ඉන්දීය හමුදාව යැවිය යුතුය. මේ වන විට ඉන්දීය විරෝධී විදේශ බලවේග ජනතා කෝපයෙන් ප්‍රයෝජන ගනිමින් සිටී. මෙය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපායි’

93,074 views

44 Comments to “ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට යැවිය යුතු බව ඉන්දීය ප‍්‍රබලයෙක් කියයි..”

  1. චන්ද්‍ර says:

    සුබ්‍රමනියම් ස්වාමි කියන්නේ කවුද කියලා ජනතාව දන්නවා. එදා යුද සමයේ කටින් වීරයෙක් වුන මේ මිනිහා මහින්දගේ කොන්ත්‍රාත් කාරයෙක් . අද මහින්දට ගහනකොට මිනිහට රිදෙනවා . නමුත් ඉන්දියාවේ පාලකයන් දන්නවා මිනිහා පිස්සෙක් කියලා . අපේ මිනිස්සු පිස්සන්ට රැවටුනා ඇති .

  2. Hulugalla says:

    කොතැනකවත් පෙට්‍රල් නොමැති විට, මෙම සැලසුම් සහගත මැරයන් හඳුනාගෙන ඇති නිවාස petrol භාවිතා කර ගිනි තැබූ ආකාරය කිසිවෙකුට නොතේරේ?
    ඔබ හිතන්නේ බහුතරයක් මෝඩයි කියලා. MR ට පින්සිදු වන්නට දැන් ඔවුන්ට විකල්පයක් නැත.

  3. මුතු says:

    Indian always want to involve this kind of times ,We don’t want Indian army to involve ,please independent Srilankan forces cam manage Srilankan peoples ,

  4. sam says:

    May it is better that we join India which is rapidly becoming a developed country? Lots of people do not want to admit but most of us our basically Indians. Our religion,language cultue food , family values came from India. We have been hoodwinked by the west and we ended up in the ditch because we tried to follow the west. Some of our people who have allegiance to the west are mainly instrumental in helping to create these problems and they can go to the west or they can go to Hell. If they do not like us living like Asians they can ask their friends in the west to give them refuge and live there happily everafter. Please do not create troble for us here. We the majority will decide what we want to do here.

Main News