ඉන්දුනීසියාව, මැලේෂියාව විරුද්ද වේ.. පාම් තෙල් තහනම ඉවත් කරයි…

May 10, 2021 at 11:20 am | lanka C news
ඉන්දුනීසියාව, මැලේෂියාව විරුද්ද වේ.. පාම් තෙල් තහනම ඉවත් කරයි…

මෙරට පාම් තෙල් ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මැලේෂියා හා ඉන්දුනීසියා තානාපතිවරුන් තමන් අමතා අදාල තහනම සම්බන්ධයෙන් විරෝධය පළ කර බවයි.

එම තහනම ලෝක වෙළඳ සංවිධානයේ එකගතා උල්ලංඝනය කිරීමක් බව ද තානාපතිවරුන් දෙදෙනා සඳහන් කළ බව ඇමතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ගුණාත්මක සහ පිරිසිදු පාම් තෙල් ආනයනය කිරීමට අවසර දීමට ශ්‍රී ලංකාව එකඟ වූ  නිසා තත්ත්වය සමථයකට පත් වූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

86,401 views

47 Comments to “ඉන්දුනීසියාව, මැලේෂියාව විරුද්ද වේ.. පාම් තෙල් තහනම ඉවත් කරයි…”

  1. Love nature says:

    පාම් තෙල් විශේෂයෙන් හානිකර වන්නේ කාබෝහයිඩ්රේට් සමඟ, එනම් රසකැවිලි සමඟය.

    2005 දී ලෝක සෞඛ්ය සංවිධානය පාම් ඔයිල් වල අන්තරායන් ගැන සිතූ අතර හෘද රෝග වැළැක්වීමේ එක් ක්රමයක් ලෙස එහි භාවිතය අඩු කිරීමට නිල වශයෙන් නිර්දේශ කළේය.

    ඊට අමතරව, පාම් ඔයිල් ද හානිකර වන අතර එමඟින් එය එකතු කරන නිෂ්පාදනයේ රසය සැලකිය යුතු ලෙස වැඩි කළ හැකිය. පාම් ඔයිල් “සහභාගීත්වය” සහිත කේක් හෝ කැන්ඩි ඔබට අසාමාන්ය ලෙස රසවත් වනු ඇත, ඔබට ඒවා නැවත නැවතත් අනුභව කිරීමට අවශ්ය වනු ඇත, එය අධික ලෙස ආහාරයට ගැනීමෙන් පිරී ඇති අතර එහි ප්රතිප ලයක් ලෙස තරබාරුකමද ඇත.

    වෙනත් දේ අතර, ශරීරයට අවසර ලත් සම්මතයට වඩා සංතෘප්ත මේද අම්ල මාත්රාවක් ලැබෙනු ඇති අතර මෙය දැනටමත් කොලෙස්ටරෝල් සමුච්චය වීමයි.

    හානිකර පාම් තෙල් අඩංගු ආහාර අනුභව කිරීමේ තවත් අවවාදයක් නම් ලාභය ලුහුබැඳීමේදී නිෂ්පාදකයින් තමන් සාදන ආහාරයට වැඩි ප්රමාණයක් එකතු කිරීමයි. ඊට පසු, එය එතරම් ජනප්රිය වී ඇති සමහර ජනප්රිය මෆින් සහ රෝල්ස් මෙන් එය දිගු කල් පවතිනු ඇත. ඔබ නැවතත්, කොලෙස්ටරෝල් සමුච්චය කිරීම ප්රවර්ධනය කරන නිෂ්පාදනයේ පැටවීමේ මාත්රාවක් ලබා ගන්න. එබැවින්, ප්රවේශම් වන්න, ලේබලයේ සංයුතිය කියවන්න. නිෂ්පාදන සමාගමට සැඟවීමට කිසිවක් නොමැති නම්, එය “එළවළු මේද” පිළිබඳ පුළුල් සංකල්පය පිටුපස සැඟවෙන්නේ නැත, නමුත් ඒවායින් කුමන ඒවා භාවිතා කළේද යන්න දක්වනු ඇත. එවැනි නිෂ්පාදනයක් මිලට ගත යුතුද නැද්ද යන්න ඔබට භාරයි.

  2. SL says:

    Product should mention the side affects of palm oil based in WHO findings

  3. මිල්රෝයි වෙන්නප්පුව says:

    මම ඉන්නේ වෙන්නප්පුවේ. අපට අල්ලපු ගමක් තමයි ලුනුවිල. පොල් පර්යේෂණායතනය තියෙන්නේ ලුනුවිල. එතනින් මම දැනගත්ත විදියට පාම් තෙල් හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් පාම් ගෙඩිවල ලෙල්ලෙන්. අනික් පාම් ගෙඩිවල මදයෙන්. මදයෙන් තමයි උසස්ම තෙල් හදන්න පුළුවන්. හැබැයි එහෙම හදන තෙල්, පොල් තෙල්වලටත් වඩා ගණන්. ඉතින් අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මදයෙන් හදන තෙල් ගන්න බෑ. ඔය අනෙක් නිෂ්පාදනවලට මදයෙන් හදන තෙල් ගත්තොත් ඒවා ගිනි ගණන් වෙනවා. ඉතින් මෙහේ විකුණන්න ගේන්නේ ලෙල්ලෙන් හදන තෙල්. ඒවා කොහොමත් අහිතකරයි. ඇමති මොනවා කිව්වත් ඔය ගේන්නේ ලෙල්ලෙන් හදන තෙල්ම තමයි. ඒවාට උසස් තත්වයේ තෙල් කියලා කියන්න බෑ. ඇමති මේ හදන්නේ ඒ රටවල් සනසන්න අපට බොරු කියලා අහිතකර තෙල් තවතවත් අපට කවන්නයි.

  4. Truth says:

    Gazette will be reviewed again seems it will be canceled. Do we have a power to implement our own without interference from other nations. It’s seems NO.

  5. Thele Bale says:

    Keeyak denawai kiyuwada? Keeyak gaththada?

  6. මුලින්ම වීරයෝ වෙනවා. පසුව බලු වෙනවා. මෙයමයි රසායනික පොහොර ප්‍රශ්ණයේත් වෙන්නේ. වියත් මග මේ තරම් මෝඩ තීරණ ගන්නා බව දන්නවානම්, කඩේ යන්නන් නෑ. 69 ලක්ෂයේ කෙනෙක් වෙන්නෙත් නෑ. දැන් ගෝඨාභය ද ගෝඨා බයද කියා ටැපලිලා ඉන්නේ.

  7. නාරිලතා says:

    මං හිතන්නෙ , බන්දුල මහතා මෙි කොමෙන්ටි එක බලල අද තමයි පාමි ඔයිල් ගැන තරමක් දැනුවත් වෙන්නෙ. හෙට මාධ්‍ය සාකචිචාවක් තියයි.

  8. LalithM says:

    similarly countries who export fertilizer & agro chemicals will call Minister of Agriculture & the Hon. President???

  9. හිටියොත් දෙකට නැමී, දෙයියොත් කට අරීඊර් says:

    හෙට පකිස්ථානය හරි ඇෆ්ගනිස්ථාන යේ හරි දේශපාළු වෙක් කෝල් කරලා කිව්වොත් ලංකාවේ බ්‍රවුන් ශුගර් තහනම වහාම ඉවත් කරන්න , නැත්නම් දෙරට අතර තානාපති සබඳතා වලට ප්‍රශ්නයක් වෙයි කියලා, එහෙම කරනවද ? ලැජ්ජයි ගොඳුලයෝ, තෝ වගේ කොන්ද නැති බිස්නස් කාරයන්ට බයේ උන්ගේ ජරාවට රට පාවා දෙන කාලකන්නි නොට්ටිගේ පුතෙක්. වරකෝ තෝ ඡන්දෙ ඉල්ලන්න.

  10. Felix says:

    Lokka Thanama Damanawa… Eeeka Dekala Okkoma Natanwa… Thapplunawa
    Next Week, Lokka Danneth Nehe, Tahanama Iwath Karawa….. ( Kuttiya Gena Api Danne Nehe) Den Ape Un Waha Bonawa
    Ohoma Yan…. Thawa Tika Kaalayai 2020 Hari 2030 Hari Balamu Hari Dee Hariyata Karanna. Thawa Kal Thiyanawa