ඉන්දුනීසියාව, මැලේෂියාව විරුද්ද වේ.. පාම් තෙල් තහනම ඉවත් කරයි…

May 10, 2021 at 11:20 am | lanka C news
ඉන්දුනීසියාව, මැලේෂියාව විරුද්ද වේ.. පාම් තෙල් තහනම ඉවත් කරයි…

මෙරට පාම් තෙල් ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මැලේෂියා හා ඉන්දුනීසියා තානාපතිවරුන් තමන් අමතා අදාල තහනම සම්බන්ධයෙන් විරෝධය පළ කර බවයි.

එම තහනම ලෝක වෙළඳ සංවිධානයේ එකගතා උල්ලංඝනය කිරීමක් බව ද තානාපතිවරුන් දෙදෙනා සඳහන් කළ බව ඇමතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ගුණාත්මක සහ පිරිසිදු පාම් තෙල් ආනයනය කිරීමට අවසර දීමට ශ්‍රී ලංකාව එකඟ වූ  නිසා තත්ත්වය සමථයකට පත් වූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

86,401 views

47 Comments to “ඉන්දුනීසියාව, මැලේෂියාව විරුද්ද වේ.. පාම් තෙල් තහනම ඉවත් කරයි…”

  1. Sa says:

    Wouldn’t it have been better if they made an attempt to find out the trade protocols and consulted the ambassadors prior to making silly pronouncements. This minister is fast proving to be a joke and a half!

  2. මරා says:

    සෑර්…. අළුත් ඇමති කෙනෙක් පත්කරමුද? ගැසට් රිවර්ස් ඇමති කියලා…….

  3. අක්බාර් ලොක්කා says:

    මේ විදියටම කොරෝනා වයිරසයත් ආනයනය නවත්වන්න ලෝක වෙළෙඳ සංවිධානය දෙන එකක් නෑනේ

  4. Gihan indunil says:

    What is this bull….AMATHI
    MEE HARAK WADA

  5. Sambo says:

    Please can someone tell us what this minster of trade is doing. he is eating his own words. The world knows Sri Lanka is a garbage dump and any thing could be sent and will force them to accept it.

  6. manoj says:

    “සහල කිලෝ 03 එක් පුද්ගලයෙකුට සති දෙකකට ඇති.. පවුලකට නොවේ..- බන්දුල මුල් කතාව නිවැරදි කරයි…”

    Muu nam maha MANDA BUDDIKA, NAPUNSAKA BALLLEK> muge mune hatiyatama thamai wedath 🙂 🙂 🙂

  7. B. Anthony says:

    ඕන්න අපේ රටේ නියම තත්වය .නිදහස් නිවහල්, ස්වෛරී රාජ්‍යය.තානාපතිලාටත් නගුට වනනවා.මෙච්චර කල් අපට පොල්තෙල් කියලා පාම් තෙල් කැව්ුවා. දැන් කෙලින්ම පාම් තෙල් ප්‍රස්ද්ධියේම කවන්න යනවා. මුන් කියන ඒවා විශ්වාස කරන්නමබැහැ. පෝචූන් කාරයා කෙළින්ම කුට්ටිය පුදලා වගේ. දැන් පේන්නෙ නැද්ද? පොචූන් තෙල් ඇඩ් රූපවාහිණියේ රගන රග!