ඉන්දු-ලංකා ධිවර ගැටුමක්… ඉන්දීය ධීවරයන් මෙරට ධීවරයන්ගේ දැල් ආම්පන්න සියල්ල වනසා දමයි..
November 23, 2020 at 4:40 pm | lanka C news
යාපනය මාදගල් මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදේ මසුන් අල්ලමින් සිටි යාපනයේ ධීවරයින්ගේ දැල් ආම්පන් සියල්ලක්ම ඉන්දීය ධීවරයින් විසින් විනාහ කොට පලා ගිය බවට එම ධීවරයින් පවසා සිටිති.
මාදගල් මුහුදු තීරයේ මුහුදු සැතපුම් 10 ක් පමණ වූ මුහුදේ මසුන් අල්ලමින් සිටියදී අනවසරයෙන් උතුරු මුහුදට ටෝලර් යාත්රාවලින් ඇතුලු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් මාදගල්හි ධීවරයින්ගේ දැල් සියල්ල්කම් ඉරා විනාශ කොට පලා ගොස් ඇත.
මේ හේතුව නිසාවෙන් ධීවරයින් 23 දෙනෙකුට සිය දැල් ආම්පන්න අහිමි වී ඇති බවටත් ඔවුන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුව ඇති බවටද ධීවරයින් වැඩි දුරටත් පෙන්වා දෙති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
පඩයක් ගියත් ඉන්දීයාවට පැමිණිලි කරන සම්බන්දන් සුමන්දිරන්ලගෙ අඬු කඩන්න වටින්නෙ
ස බයයි නේ ..සම්බන්ධන් නෙමෙයි රටේ නායකයා…
Methanadi douglas devananda indiyawa peththe. 🤔🤔🤔🤔🤔😜😜😜🤐😜
ගුවන් හමුදාව නාවික හමුදාව මේ ඉන්දියන් කල්ලතෝනි අපේ මුහුදු තිරයෙන් අතුගා දැමිය යුතුය. ප්රමාදය මුන්ට වහසි ගතවේ.
අපිට තිබෙන එකම පිල්ලිය ඉන්දියාවයි වරායත් මුන්ට දුන්නා නම් කොහොම තියේද?
They are Tamilians’ brothers in Thamilnadu, like a family they will give new equipment to Jaffna brothers. not to warry.
කාලකන්නි ඉන්දියාව බෝම්බ ගසා විනාශ කල යුතුය