ඉන්ධනහලේ පයින් ගැසූ නිලධාරියා පටිගත කල අය මරණ බව කියයි.. ඔහු දරු පවුල සමග සැගවෙයි..[Video]

July 4, 2022 at 10:22 pm | lanka C news
ඉන්ධනහලේ පයින් ගැසූ නිලධාරියා පටිගත කල අය මරණ බව කියයි.. ඔහු දරු පවුල සමග සැගවෙයි..[Video]

කුරුණෑගල යක්ගහපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකදී යුධ හමුදා ඉහළ නිලධාරියෙක් ඉන්ධන පෝලිමේ තරුණයෙකුට පයින් පහරදෙන ආකාරය පටිගත කළ තරුණයා ට මරණීය තරජන එල්ල කල බව හෙලි කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාව එක්වෙමින් ඔහු කියා සිටියේ මේ හේතුවෙන් තමන් තම දරු පවුල සමග ගෙදරින් නිවසින් බැහැරව සැඟවී සිටින බවයි.

ඉන්ධන පෝලිමේ සිටි තරුණයෙකුට හමුදා නිලධාරීන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දෙන ආකාරයේ වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වූ අතර
සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යුද හමුදාව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම පහර එල්ල කරන හමුදා නිලධාරියා යුද හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙකි.

133,714 views

35 Comments to “ඉන්ධනහලේ පයින් ගැසූ නිලධාරියා පටිගත කල අය මරණ බව කියයි.. ඔහු දරු පවුල සමග සැගවෙයි..[Video]”

  1. ලපය උපදෙස් දීල තියෙන්නෙ පුලුවන් තරම් ඉන්දන පිරවුම් හල්වල සහ ගෑස් පෝලිම්වල කලබල ඇති කරල පොලීසිය සහ හමුදාව ජනතාව සමග විරසක කරන්න. ඵතකොට ලේසියි 88, 89 වගේ ගේමක් ගහන්න. දැනටත් ඵ් වැඩේ 50% සාර්තකයි. අන්තරේ කියන උනුයි අරගල කාරයොයි සේරම ඡප්පො. පුතානෝගෙ සෙට් ඵක කෑගසමින් වෙන දේ බලන් ඉන්නව විතරයි.

  2. nihal says:

    me manusayage muuna pennane epa

  3. Gayan says:

    ගුටිකාපු එකා බබා. සිල් ගන්න යනගමන්ලු……
    තෙල් පෝලිම්වල චන්ඩිපිරිලා…

    • කැන්දසේන නරියා says:

      8 පාස් කුලී මිනීමරුවන්ට රෙනවිරුවෝ කියාගෙන වැලලෙන්න හදපු තැරි දාර වහල් ගව බයියන්ගේ රෙනවිරු ගාය සනීපද?🤣🤣🤣🤣

    • KUMAR V says:

      WHY ARE YOU GOING TO GIVE YOUR SISTER OR MUM??????

  4. කිරියා says:

    එක ජේවීපී කාලකන්නි බූරුවෙක් හමුදා නිලධාරියෙකුට පිහියෙන් ඇන්නේ ඊයෙ පෙරේදා. ඔය එක මීඩියා කාරයෙක් වත් මේ විදිහට ප්‍රචාරය දුන්නේ නැහැ. නමුත් කියන දේ අහන්නේ නැති නහරයන් මර්දනය කිරීමට මේ වගේ දරුනු දේවල් කරන්න සිද්ද වෙනවා. ජේවීපී කාරයෝ ඉස්සර කාලෙ අහිංසක ජනතාව වෙඩි තබා ඝාතනය කරපු හැටි දැන් අමතක වෙලා වගේ. පැට්‍රෝල් පෝලිම් වල වැඩිපුරම ඉන්නේ වැඩි ගානින් විකුණා බිස්නස් කරන එවුන්. මුන්ව අල්ලලා තලන්න ඕනෑ.

  5. ආනන්ද says:

    මෙි මනුෂ්‍යයා තවත් මාධ්‍ය ඉස්සරහට ගෙනත් මූන පෙන්නලා උඹලා ප්‍රසිද්ධ වෙන්නද බලාපොරොත්තුව ඌ හංවඩු ගහන්නැතුව ඉඳපල්ලා පුක නොදී

  6. Rasputin says:

    Ranaviruwani apa sadha oba samagai. JVP kalakanninta gahannama tamai tiyenne.

  7. Amal Fernando says:

    These type of 3rd grade Army officers are a disgrace to the country.
    Why not appoint him as a diplomat or a Secretary to a ministry?
    Ha ha ha

    • wijesena says:

      First of all write your comment in sinhalese…
      those people who comes to the sheds too SOOO
      uncontrollable…
      ISSELLAMA KIYANNE SINHALEN LIYANNA OYAAGE ADAHAS… EE WAGEEMA SHE’D EKEE HASIRUNEE KOHOMADA,,, ATHA DARUWO NEWEI ENNE THEL GAHANNA. ANIKA ARMY OFFICER KENEK TA BELIATTEDI PIHIYEN ANNA… KAWURUTH EEKATA KAA GAHUWE NAHA… 3% EWUN THAMAI BALA THANHAAWATA OYA WAGEE DEEWAL KARANNE.. ARMY 1 DAANNE MINISSUNGE HASIREEMAK ANTHIMA KOTA… MONAWA UNATH HONDA SINHALAYO RANAWIRUWANTA DOS KIYANNE NAHA…

Main News