ඉන්ධන අර්බුදයේ.. අධිවේගී මාර්ග පාළුවට යයි…

June 26, 2022 at 12:22 pm | lanka C news
ඉන්ධන අර්බුදයේ.. අධිවේගී මාර්ග පාළුවට යයි…

පවතින ඉන්ධන හිඟතාවය හේතුවෙන් අධිවේගී මාර්ගයන්හි වාහන ගමනාගමනය පහත බැස තිබේ.

ඒ හේතුවෙන් එහි ආදායම ද අඩකින් පමණ අඩු වී ඇතැයි අධිවේගීව මාර්ග පාලන අධිකාරිය සඳහන් කරයි.

ඉන්ධන අර්බුදයට පෙර පැවති ආදායමෙන් භාගයක් පමණ අඩු වී ඇතැයි ද ඔවුන් සඳහන් කළහ.

මෙරට අධිවේගී මාර්ග පද්ධතියේ දෛනිකව වාහන ලක්ෂයක් පමණ ධාවනය වුවත් අද වන විට එය පනස් පන්දහසක පමණ සීමාවට අඩු වී ඇති බව ද සඳහන්ය.

26,042 views

5 Comments to “ඉන්ධන අර්බුදයේ.. අධිවේගී මාර්ග පාළුවට යයි…”

  1. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    රාජපක්ෂලා ඇමරිකන්/ NGO ඩොලර් කාක්කෝ නෙවේ.
    රාජපක්ෂලා ඇමරිකන් පුරවැසියෝ නෙවේ.

    රාජපක්ෂලාගෙ ගිණුම් වල තිබිලා ඩොලර් මිලියන ගණන් හඹුණත්(පැන්ඩෝරා එළිදරව්ව වැනි) රාජප්ෂවරුන් ඩොලර් කාක්කෝ නෙවේ.

    මීට,
    කපුවත් පූන්නකු බයියෝ ජාතික ව්‍යාපාරය

  2. කුඹුක්කණ් says:

    හම්බන්තොට මන්තීරු හයේ කාපට් පාරවල් වල වී වේලනව ගසාකෑමට පහසුම දේ නිසා වගේ පිස්සුවෙන් පාරවල් හැදුව මෝඩ බයියො ඒවයි ගුණ වයමින් හොර නඩේට අහු උනා.දැන් පාරවල් ටික හාරන් කාපියවු.

  3. ස්වාධීන අපේක්ෂක says:

    All luxury vehicles in use in the country irrespective of owners (cars, jeeps cabs ) of 2000cc and above should not be allowed to use in the country and those lanka luxury vehicles should be exported as used vehicles to earn foreign currencies.
    2. Immediately stop free fuel and fuel allowances to allembers of parliament including Prime minister, ministers etc
    3. Immediately stop free fuel and fuel allowances to government officials including Secretaries etc.
    ( ministries, department, coporations, government owned companies/agencies etc.
    4. Stop allowances of traveling, medical, telephone etc given in adfition to salary government officials including Secretaries etc.
    ( ministries, department, coporations, government owned companies/agencies etc.
    5.Have pool vehicles for official duties but not for pick and drip from/to homes.
    6. Revise remunerations of state agencies to management circular of Treasury.

  4. ඡන්ද ප්‍රතිඵල says:

    වී වේලන්න එපා

  5. ඩැයිවර් මාමා says:

    එහෙනං ඉතිං පාඩුව පියවා ගන්න ගාස්තුව වැඩිකරයි . ඕකනේ විසදුම .

Main News