ඉන්ධන අර්බුදයේ උපරිමය දැන් ඇරඹෙනවා.. සූදානම් වන්න..- අගමැති රටට දැනුම් දෙයි..
June 14, 2022 at 10:02 pm | lanka C news
මෙරට ඉන්ධන අර්බුදය උපරිමය ඉදිරි සති තුනේ දී ඇති වනු ඇති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරයි.
ඉන්ධන අඛණ්ඩව ලබාදිය හැක්කේ දැනට ඇති ඉල්ලුමෙන් 50% ක් දක්වා සැපයුවහොත් පමණක් පමණක් බවද හෙතෙම පවසයි.
දැනට ශ්රී ලංකාව සතුව දින හතකට ඉන්ධන ඇති බවද පැවසූ ඔහු ඉන්දියාව සමග තවත් ණය ගිවිසුමක් අස්සන් කළ පසු මාස හතරකට ඉන්ධන ලැබෙනු ඇතැයි ද හෙතෙම පැවසීය.
අද විශේෂ ප්රකාශයක් කරමින් ඒ මහතා මේ අදහස් පල කරන ලදී.
සාස්තර කියනු ලැබේ!
නාකි මහල්ලා…. තෝ ගුටි කන දවස වැඩි ඇතක් නෑ…… බටලන්දේ කරපු අපරාධ වලටත් එක්ක දෙනව තෝ පොන්නයට
ආර්තිකය බේරාගත හැක්කේ රනිල්ට පමනයි. අරගලකරුවෝ, අනුර කුමාර, පෙරටුගාමීන්, සජිත්, පාඨලී,නාගානන්ද, කාදිනල් ෆේල්
තොගෙ අම්මගෙ රෙද්ද……
මහින්ද ගියා මු අවා වෙච්ච වෙනස මොකක්ද????????????????
මේ මොකෙක්ද, අගමැතිද,, මාද්යපරකාසද? යකෝ ඒක අපීත් දන්නවා, ඒවාට විසදුම් සොයන්න තමා තොට පදිදෙන්න් බුරුවා
හ්ම්ම්
PM please stop acting the role of prophet of doom. What is your plans ? You need to share them with trimming. You and cabinet need to propose a plan and stick to it until we overcome these issues