ඉන්ධන අර්බුදය : එන සතියේ පාසැල් දින තුනයි.. නිවේදනය මෙන්න..
June 25, 2022 at 12:40 pm | lanka C news
ඉදිරි සතියේ පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ප්‍රවාහන කටයුතු සඳහා ඉන්ධන අපහසුතා නොපවතින ග්‍රාමීය පාසල්වල ජුනි 20 සිට 24 දක්වා සතියේ අධ්‍යන කටයුතු සිදු කළ ආකාරයට ම ඉදිරි සතිය තුලද කටයුතු කිරීමට දන්වා ඇත.
ගිය සතියේ පාසල් නොපැවැත් වූ නාගරික පාසල් සතියේ දින තුනක් පමණක් පවත්වන ලෙසද උපදෙස් දී ඇත.
සිසුන් නොපැමිණෙන දිනවල දී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අධ්‍යන කටයුතු සිදු කරන ලෙසද දන්වා ඇත.
අදාල නිවෙදනය මෙසේය.
හැමදාම online කරන්න බැරි අයව විතරක් පාසල් ගෙන්නගෙන අනික් හැමෝටම ඔන්ලයින් කරන්න කිව්ව නං ඉවරයිනෙ
ඉස්කෝලෙ ගිහිනුත් මෙහෙම මේ හොර හැත්තට ඇන්දිලා රට බන්කොලොත් උනා නම් ඉස්කෝලෙ නොගොහින් හැදෙන පරම්පරාව මේක ඉවරයක්ම කරල දායි.
Paasal daruwanta aba saranai!
දැන් ළමයි පාසල් වලට රැගෙන යන්න ඉන්ධන තියෙනවද. මෙහෙමත් බූරු තීරණ ගන්න ඇමතියෙක් සහ අමාත්‍යාංශයක් රටත් කනවා. වහාම මේ මෝඩ ඇමතියාට ගහලා එලවන්න ඔන.
ගිය සතියෙ ටිකක් හරි තෙල් තිබුණා මේ සතියෙ මොනවත්ම නෑ කියල ගොබ්බ ඇමතියා කියනවා.ගියසතියෙ පාසැල් සම්පූර්ණයෙන්ම වහනවා තෙල් නැති මේ සතියෙ අරිනවා ඇමතියන්ගේත් නිලධාරින්ගේත් මේ වැඩ දිහා බලලා හිනා වෙනවද අඬනවද කියල හිතාගන්න බෑ මුන් ඔක්කොටම පිස්සු