ඉන්ධන අර්බුදය පුපුරයි.. වාහන භාවිතය අඩු කිරීම ඇතුළු නිර්දේශ රැසක්.. නිර්දේශ මාලාව මෙන්න..
January 24, 2022 at 9:20 am | lanka C news
රට තුළ ඇති වී තිබෙන බරපතළ ඉන්ධන අර්බුධය හේතුවෙන් ඉන්ධන භාවිතය අඩු කරගැනීමට වහා ක්‍රියාත්මක කළ යුතු යෝජනාවලියක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
එසේ ඉදිරිපත් කර ඇති යෝජනා මෙසේය.
ඉන්ධන මිල සූත්‍රය වහාම ක්‍රියාත්මක කිරීම
කොළඹට එන වාහන සීමා කිරීම
සතියකට එක් දිනක් පාසල් පැවැත්වීම වීඩියෝ තාක්ෂණය මගින් සිදු කිරීම
වාහන තදබදය අඩු කිරීම සඳහා කාර්යාල ඇරඹීම විවිධ වෙලාවන්වලට සිදු කිරීම
රාජ්‍ය ආයතනවල රැස්වීම් සාකච්ඡා සඳහා නිලධාරීන් කැඳවීම සීමා කිරීම
ප්‍රාදේශීය ලේකම්වරුන් ආදීන් කොළඹට කැඳවීම සීමාකර එම සාකච්ඡා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම
වාහන තදබදය අඩු කිරීමට පියවර ගැනීම
කර්මාන්තශාලාවට අවශ්‍ය බල ශක්තිය පුනර්ජනනීය බලශක්තිය මගින් ලබාගැනීමට කර්මාන්තකරුවන් දිරිගැන්වීම
ඉන්ධන භාවිතය අවම කිරීමට තෙල් මිල ඉහළ ද ඉන්ධන ඉල්ලුම අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවද පෙන්වා දී අමාත්‍යවරයා ජනතාවගේ ගමන් බිමන් වැඩිවීමත් ඉන්ධන භාවිතය වැඩි වීමට හේතු වී ඇතැයි පෙන්වා දී තිබේ.
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග මේ වන විට ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 400ක් පමණ වැයවන බව ද විදුලිබල මණ්ඩලය සඳහා ඉන්ධන ලබා දුන්නොත් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක අමතර මුදලක් වැයවන බව ද එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්ධන භාවිතය සීමා කිරීම සඳහා විකල්ප යෝජනාවක් ලෙස අමාත්‍යවරයා මෙම යෝජනා රජයට ඉදිරිපත් කර තිබේ.
හරක් ටිකට කෙලවෙනකල්ම ඉන්න ඕනෙ තිරණගන්න .උදේ 8 ට මරදානෙ ඉදල රාජගිරියට එන්න ම පැයක් යනව.සිටි බස් පෙනෙන අහලක නෑ.බස් වල පොල් පටවල .එක බස් එකකට කාර් 50ක් වත් පාරෙ තෙයෙනව.කොච්චර ඉන්ධන නාස්තියක් ද
225 කාලකන්නි මේව හදන්නෙ නෑ,පොදු ප්‍රවාහනය කාල විනාශ කලා
සහතික ඇත්ත
ඔය කවුරු කවුරුත් මාරුවෙන් මාරුවට
අපිට කෙලින එක තමා කලේ.
ඉස්සෙල්ලම මුංගේ ඉන්ධන දීමනාව 100%
අයින් කරන්න කියලා කියන්න බැරි ඇයි?
මේව කියන කොට 225 ම මීක් නෑ
එතකොට උන් ඔක්කොම එක පැත්තක.
අනික බලන්න මුන් ලැජ්ජ නැතුව ජනතාවගෙන් කැප කිරීම් අහන හැටි උන් රේන්ජ් රෝවර් බෙන්ස් වල යන ගමන් ඒ සී මන්ඳිර වල ලගිමින්. ඇයි උන්ට බැරි කැප කිරීම් කරල පෙන්නන්න.
Karann a bai nam dala palayam ban yanna api sir ekka monawama hari karagannam
බල්ලන්ට ඇති වැඩකුත් නෑ..
ගමන්වල අඩුවකුත් නෑ..
මුන් මහා ලොකු වැඩකට යනවා වගේ කාර්, කැබ්, SUV, බස්වල උඩදාගෙන ගිහිල්ලා කරන නිශ්පාදනය මොකක්ද? කරන අපනයනය මොකක්ද.. පාසැල් සහ විශ්ව විද්‍යාල වල මේ රටට මේ ලෝකයට ප්‍රයෝජනයක් ඇති උගන්වපු දේ මොකක්ද?
පලක් ඇති දේවල් නම් කලේ මේ රටට අද මෙහෙම වෙයිද?
මුන් දිගටම ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ බොරුවක.
Dear Udaya, I am glad that you have mentioned this. But I still feels it’s bit late. BETTER LATE THAN NEVER. I have seen the effluent using one vehicle for each family member for various reasons. Its better to find out best quota method to full fill everyone’s needs. We are spending nation Udaya, not productive as we spend.
Use the last number of the number plate and announce the days the vehicle can be put on the road… Restrictions to apply for everybody except for essential services.
Jana ඇමරිකාවේ ඉන්න එකෙක්ද කොහෙද
ඌ හිතං ඉන්නේ ලංකාවේ පොදු ප්‍රවාහනය සුපිරිම කියලා.එහෙම තියෙද්දී
ලංකාවේ එවුන් තනි තනියෙන් වාහනවල යන්නේ එක එකාට පේන්න කියලා තමයි ඌට හිතෙනවා ඇත්තේ.
High way eka open karaddi giya thope montero, prado, suv walata gahuwe waturada?
ඉස්කෝලේ දවස් 4ක් කරලා ඉතිරි දවස ඔන්ලයින් කරමු. එතකොට ඉන්ධන වියදම අඩු වෙලා online license එකට ඒ ඉතිරි මුදලයි අතිනුත් කීයක් හරි දාලා ගන්න පුළුවන්. කරන්ට් කැපිල්ලෙන් ටීචර් ටයි ළමයින්ටයි එකම වෙලාවේ පන්තියට සම්බන්ධ වෙන්න පුලුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. කර්මාන්තකරුවන්ට inverter ගෙන්වන්න solar panel ගෙන්වන්න ඩොලර් නිකුත් කරන්න. කොළඹට එන එක පමණක් නෙමෙයි අනවශ්‍ය ගමන් බිමන් වාහන වලින් කෙරෙන එක නවත්තන්න. තරාතිරම නොබලා ලීටරයට කිලෝමීටර් පහට වඩා අඩු ධාවනයක් ඇති පුද්ගලික වාහන, 225 භාවිතා කරන ඒවාද ඇතුළුව, සඳහා ඔවුන්ගේ මුදලින් අධි බද්දක් අය කරන්න. තීරණය කරන යම් දුරක සිට ඊට වඩා දුරින් පැමිණෙන සේවකයින් හට පැයක් ප්‍රමාද වී සහ පැයක් කලින් යාමට කාලසටහන කට අනුව ඉඩ දෙන්න. බොරුවෙන් අවභාවිත කිරීමට ඉඩ නොදෙන්න. ඇමතිවරුන්ට backup වාහන භාවිතය අවම කර ආරක්ෂකයින් ඇමති ගමන් කරන වාහනය ට ම සීමා කරන්න. පවුලේ හා නෑදෑ ඇමති කාර්ය මණ්ඩල වලින් නොමිලේ දෙන ඉන්ධන පහසුකම් ඉවත් කරන්න. සියලුම අමාත්‍යවරුන්ට Energy Efficient වාහන පමණක් භාවිතය අනිවාර්ය කරන්න. ජනතාව පුද්ගලික වාහන සඳහා පමණක් යොමුවන කරුණු සොයා බලා එයින් පොදු වාහන සඳහා යොමු නොවන හේතු වලට ඇති සාධාරණ ප්‍රශ්න විසඳන්න වැඩි අවධානයක් යොමු කරන්න. කරුණාකර ලොකුම හේතුව වන දුරකථනයෙන් විසඳිය හැකි ප්‍රශ්න සඳහා රාජ්‍ය ආයතන වෙත ජනතාව ගෙන්වා නොගන්න. video call, skype, Google meet, ආදී chat භාවිතා කරමින් ඔන්ලයින් මුන ගැසීම ප්‍රචලිත කරන්න.
Petrol nikantha dennai, boru seen daande EPA, nikan denavanum kamak nhe , salli aran ubala nikan denavawage ne,
කමක් නැහ අපිට දැන් කූරගලත් තියෙනවා වැදුම් පිදුම් කරන්න.
කොහොම හරි කාති උසාවියත් නැති කරලා දාන්න. ඊට පස්සේ ලංකාව සීග්‍රයෙන් දියුණු වෙනවා.
අනික බලන්න මුන් ලැජ්ජ නැතුව ජනතාවගෙන් කැප කිරීම් අහන හැටි උන් රේන්ජ් රෝවර් බෙන්ස් වල යන ගමන් ඒ සී මන්ඳිර වල ලගිමින්. ඇයි උන්ට බැරි කැප කිරීම් කරල පෙන්නන්න.
ඉස්සෙල්ලම මුංගේ ඉන්ධන දීමනාව 100%
අයින් කරන්න කියලා කියන්න බැරි ඇයි?
Man wahanyata niwtal karala Gon 2nek bandinawooo.🙉