ඉන්ධන ආනයනයෙන් ඇතිවන ලොකු ප‍්‍රශ්ණයක්.. මොකද කරන්නේ…- ජනාධිපති ලේකම් ලොකු ගැටලුවක

April 9, 2021 at 3:00 pm | lanka C news
ඉන්ධන ආනයනයෙන් ඇතිවන ලොකු ප‍්‍රශ්ණයක්.. මොකද කරන්නේ…- ජනාධිපති ලේකම් ලොකු ගැටලුවක

මෙරටට ඉන්ධන ගෙන්වීම සඳහා වසරකට ඩොලර් බිලියන 5ක මුදලක් වියදම් වන බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සඳහන් කරයි.

එම තත්ත්වය ආනයන අපනයන පරතරය වැඩි කිරීමට වඩාත් බලපෑම් ඇති කරන බව ද ඔහු පැවසීය.

මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම මාර්ග වන ඇඟලුම් සහ තේ කර්මාන්තයෙන් ලැබෙන ශුද්ධ ආදායමට වඩා වැඩි මුදලක් ඉන්ධන සඳහා වැය වන බව ද පැවසූ ඔහු බලශක්තිය සහ ප්‍රවාහනය සඳහා ඉන්ධන යොදා ගන්නා බවද කියා සිටියේය.

52,882 views

36 Comments to “ඉන්ධන ආනයනයෙන් ඇතිවන ලොකු ප‍්‍රශ්ණයක්.. මොකද කරන්නේ…- ජනාධිපති ලේකම් ලොකු ගැටලුවක”

  1. harsha says:

    සැහැල්ලු දුම්රිය කැළණි වැලි දුම්රිය ව්‍යාපෘති නැවැත්තුවේ ඒකද?

  2. ගමේ මිනිහා says:

    දැන් ඔහොම කියලා ඔයිටත් වැඩියෙන් වියදංවෙන මොකක් හරි ගෙන්නයිද….?

  3. saman says:

    paarawal hadalaa komis gahanawaa oya wagee 100 gunayak

  4. Sira says:

    Really …… Then this is the ideal time to collect Robbed people’s Money from your politicos … .
    Shameless Bullshit rulers for 71 yrs

  5. Truth says:

    Born to this world yesterday new comer wish him the best for next imagination 😃

  6. D.Nimal says:

    What is your solution for fossil fuel crisis? How you are going to deal with issues as Secretary of President of Island Republic? What line of your suggestion to that ?
    My view is that we could not followed that USA Ambassador guideline?
    It is IMF line of politics of undermined national Economic Sovereignty and its development .

  7. Adivasi says:

    Give us statistics.
    we will give you ideas.
    always talk with stats.

  8. Dengu Nona says:

    Api orijinal bawuddhayo ne! api okkoma rahath wunoth ahasin yanna puluwani. anna eka gana oya ape naayaka haamuduruwan ekka saakachchaa koralaa balanna. habayi raathri kaledi haamuduruwaru ahasin yanakota aksidant wenna puluwan hindaa thatte itipandam gahagana yanna wewi!!

Main News