ඉන්ධන ඉල්ලා සමාජ ජාලාවල හඬා වැටෙති…

July 4, 2022 at 3:24 am | lanka C news
ඉන්ධන ඉල්ලා සමාජ ජාලාවල හඬා වැටෙති…

ඇතිවී තිබෙන ඉන්න හිගතාවය මත තම අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා ජනතාව විවිධ මාර්ගවලින් ඉන්ධන සොයා ගැනීමට උත්සාහ දරමින් සිටිති.

සමාජ ජාලා ඔස්සේද ඇතැමුන් ඉන්ධන ඉල්ලා විවිධ ආයාචනා කරනු දක්නට ලැබෙයි.

ලීටරයක් සඳහා මිල කොපමණ වුවද ඉන්න ලීටර කිහිපයක් හෝ ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලීම් කරති.

රෝහල් ගතවීමක්, රෝහෙල් සිට ගෙදර ඒමට සහ විවිධ ගමන් ගොස් වාහන සමග මග අතරමං වූ පිරිස් විසින් මෙම ඉල්ලීම් කරමින් සිටිති.

දැනට රට තුළ දැඩි ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන අතර තෙල් සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනුයේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි.

42,226 views

8 Comments to “ඉන්ධන ඉල්ලා සමාජ ජාලාවල හඬා වැටෙති…”

  1. අපි බංකොලොත් says:

    නාමල් රාජපක්ෂ ගේ ගෙදර ඉන්ධන දන්සැලක් තියෙනවා . එහේට ගිහින්
    ඉල්ල ගන්න

    • මහපාරේ ජනතා බලේ says:

      ඇයි ලප කුමාර සහ බුරු පුතා .. ඉන්ධන මවලා හරි දෙයි නේ

  2. RusLanka says:

    රුසියාවෙන් ලංකාවට තෙල් දෙන්න සූදානම් වූවාහම ඒ ගැන කිසි උනන්දුවක් නොදැක්වූවා පමණක් නොව සමහර අමනයන් රුසියාව අවතක්සේරු කොට පණ්ඩිතකම් කියවන්නටද පටන් ගත්තා.
    වසලයන් 225ද එහෙම දෙයක් ගැන දන්නේ නෑ වගේ හිටියා.රුසියාව ලංකාවට එම යෝජනාව කර සිටියේ අද ලංකාවට මේ තත්ත්වය ඇති වෙන බව කල්තියාම දැකලා.එහෙත් රුසියානු තෙල් සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ 225ම ගත් එංගලන්තයට කීකරු වහල් ස්ථාවරයම අඩු වැඩි වශයෙන් Slaves’ Island හී සෙසු පුරවැසියන්ද ගත්තා.

  3. සමන්ත says:

    එදා පෝලිමේ හිටපු එකාට තමන්ගෙ හයිය පෙන්නලා තෙල් තොග රැස් කරපු කලුකඩ කාරයන්ට අපේ හයිය පෙන්නන්න කාලය උදාවෙලා පෝලිම් වලදවස් ගණන් කට්ට කාපු අපිට ගන්න තිබුණු තෙල් ටික බලෙන් ගත්තෙ කලුකඩ කාරයෝ ඒ තෙල් නැති කාලෙට වැඩි මිලට විකුණන්න.දැන් ඉතින් අපේ වාරෙ ඒ තෙල් උන්ටම තියාගන්න කියමු.ලක්ෂ ගණන් උන් යටකරල ගත්ත තෙල් වලින්,උන්ටම දුවන්න දෙමු.අපි පුලුවන් තරම් ගෙදරට වෙලා ඉමු පුලුවන්ගමනක් පයින් යමු කීයටවත් වැඩි මිලට තෙල් ගන්න එපා කලුකඩ ක⁣ාරයන්ගෙන් තෙල් වර්ජනය කලොත් උන් ආයෙමත් ඒ බලු වැඩේ කරන එකක් නෑ අපි අපේ හයිය පෙන්නමු වැඩි මිලට කලුකඩෙන් තෙල් ප්‍රතික්ෂේප කරමු

  4. Hora Gudda says:

    I can’t believe bloody useless Mut, corrupt bastard Kanchana saying that Fuel will be issued for $$$$. This is a very dangerous situation for SLon V as what will happen will be the SL rupee which is very badly gone down against the $$ will be replaced by the USD as that happened in Zimbabwe. There should be another Non Violent big Protest to Save SL from anarchy as soon as possible.

  5. Citizen says:

    Eka minisek pass vina sandaha mulu ratak prana apayata

  6. රජයෙ සෙවකයන් says:

    රජයෙ තෙල් සන්ස්තා වේ CPC වලින් රජයෙ සේවකයන් ට ප්‍රමුඛ ස්තාන ය දීලා තෙල් ලබාදිය යුතුයි

  7. kuru says:

    Ayi nesi kramayak hadanneththe.polim wala dawas ganan enna apahasu ayata kisi dawasaka thel tikak gnna beri wela thiyenne.

Main News