ඉන්ධන, කිරිපිටි, සිමෙන්ති, සීනි හිගයක්…

October 21, 2021 at 5:30 pm | lanka C news
ඉන්ධන, කිරිපිටි, සිමෙන්ති, සීනි හිගයක්…

රටේ විවිධ ප්‍රදේශවල කිරිපිටි, සිමෙන්ති සහ සීනි හිගයක් ඇතිවී තිබේ.

මේ හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා කරුවන් කියති.

සීනි ආනයනකරුවන් සඳහන් කරන්නේ තමනට උපරිම තොග මිලට අලෙවි වීමට නොහැකි නිසා ආනයනය අත්හිටුවා ඇති බවයි.

මේ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල් ඉදිරිපිට දීර්ඝ පෝලිම ඇතිවී තිබේ.

තවත් පිරවුම්හල් කිහිපයකම ඉන්ධන අවසන් බවට දැන්වීම් පළ කර ඇත.

ඉන්ධන හිඟයක් ඇති වෙතැයි ජනතාව ඉන්ධන එක්රැස් කර ගනිමින් සිටින බව බෙදුම් කරුවන් කියති.

29,649 views

3 Comments to “ඉන්ධන, කිරිපිටි, සිමෙන්ති, සීනි හිගයක්…”

  1. juan says:

    රට රකින අපේ විරුවා නියමෙටම අපිට දුන්නා.

  2. කැලණියේ නයා says:

    හාලුයි පොලුයි දෙකම එලෝ පොල් පේන ගණන් ගෑසුත් නෑ නැහ්නම් කිරිබතක් හදල කන ගමන් වැඩ කරන අපේ විරුවා සින්දුව අහමින් පෝලිමේ ඉන්ඩ තිබ්බ

  3. 3% ට බය බයියා. says:

    දැන් ෂැපද …………..

Main News